
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය LPL තරගාවලියට ක්රීඩා කළ ප්රධාන ක්රීඩකයන් කීපදෙනකුගේ දුරකථන, දූෂණ මර්දන ඒකකය භාරයට ගෙන තිබෙන බව හිටපු ශ්රී ලංකා ටෙස්ට් ක්රීඩක හා ක්රිකට් කළමණාකාර චරිත් සේනානායක අනාවරණය කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් චරිත් සේනානායක මේ බව හෙළිකර තිබේ.
ක්රීඩකයින් කිහිපදෙනකු බිල්ලට දී බලධාරීන් අත සෝදාගැනීමේ වෑයමක් පිළිබඳවද ඔහු සැක පහළ කර ඇත.
පහතින් දැක්වෙන්නේ චරිත් තබා තිබූ එම සටහනයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart