
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රාහකයන්ට නොවැම්බර් 19 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ලබා ගන්නා කුසලානය සමඟින් අමරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාගයක් හිමිවනු ඇත.
අනුශූරයන්ට අමරිකානු ඩොලර් මිලියන 2ක් හිමිවන අතර, පරාජයට පත්වන අවසන් පූර්ව කණ්ඩායම්වලට අමරිකානු ඩොලර් මිලියන 10ක මුළු ත්‍යාග මුදලින් ඩොලර් 800,000 බැගින් හිමිවේ.
තරග 48 කින් සමන්විත මෙම තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට ක්‍රීඩාංගණ 10 කදී පැවැත්වේ.
කණ්ඩායම් අදියරේ සෑම තරගයකම ජයග්‍රාහකයන්ට අමරිකානු ඩොලර් 40,000ක් හිමිවන අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම් 6ට අමරිකානු ඩොලර් 100,000ක මුදලක් හිමිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart