
පෙම් පළහිලව්වක් නිසා කඩවතදී සරුංගල් යවමින් සිටි 17 හැවිරිදි ළමයෙක්ගේ බෙල්ලට පිහි ප්රහාරයක් | සැකකරුගේ පියා පොලිස් නිලධාරියෙක්
කඩවත ප්රදේශයේ පිහිටි සිය නිවස පිටුපස කුඹුරක සරුංගල් යවමින් සිටි 17 හැවිරිදි පිරිමි ළමයකු පිහි ප්රහාරයකට ලක්ව තුවාල ලබා ඇති









