3 weeks ago Tags #ceylonwire දෙහිවල මැරීන් ඩ්‍රයිව්හි හෝටල් හිමිකරුවෙක් වෙඩිතබා ඝතානය කරයි දෙහිවල මැරීන් ඩ්‍රයිව් හි හෝටල් හිමිකරුවකු සිකුරාදා රාත්‍රියේ නාඳුනන ප්‍රහාරකයෙකුගේ වෙඩි පහරින් මියගිය බව පොලිසිය පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව,
4 weeks ago Tags #ceylonwire කොහුවල වෙඩිල්ලේ සැකකරු සොයා පොලිසිය චිත්‍ර අඳී එක් අයකු බරපතල තුවාල ලැබූ කොහුවල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවකු හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා
2 months ago Tags #ceylonwire ආපදාව අස්සේ මහනුවර හෝටලයක මත් පාටියක් දැමූ දේශපාලඥයාගේ දියණිය ඇතුළු පිරිසට උසාවිය දීපු නියෝගය මෙන්න තෙල්දෙණිය කරල්ලියද්ද නව නගරයේ, වික්ටෝරියා ජලාශයට ආසන්න ස්ථානයක පිහිටි හෝටලයක අයිෂ්,කුෂ්,හෙරොයින් සහ ත්‍රිල් නමැති මත්ද්‍රව්‍ය භාවිත කරමින් ආපදා සමයේ මත්
2 months ago Tags #ceylonwire බඩල්කුඹුරේදී ආරක්ෂක නිලධාරික් ගෙළ කපා මරාදමලා බඩල්කුඹුර මාළිගාතැන්න ප්‍රදේශයේ නිවසක් අසලින් ගෙළ කපා ඝාතනය කරන ලදැයි සැකකෙරෙන පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ. බඩල්කුඹුර පොලිස වසමට අයත් මඩුගහපට්ටිය
2 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලේ චීන වාරයේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කරයි ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ වෙඩිතබා ඝාතනය කරන ලද පුද්ගලයා 05 වන කිලෝමීටර කණුව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයකු බව
2 months ago Tags #ceylonwire ව්‍යසනය මැද මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 35ක් අත්අඩංගුවට වැලිකඩ පොලිසිය ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් තිස්තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 20 ත් 35 ත්
2 months ago Tags #ceylonwire සුද්දිට රහසඟ පෙන්නූ මල්ලී අල්ලයි තිරුක්කෝවිල් හිදී විදේශීය සංචාරක කාන්තාවක් සම්බන්ධ සිද්ධියකට සොයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
2 months ago Tags #ceylonwire සුද්දිට ලිංගික අවයව පෙන්නපු මෑන් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි ආරුගම්බේ ප්‍රදේශයේ සිදුවූ ලිංගික අතවරයකට උත්සාහ කිරීමක් පිළිබඳව විදේශීය කාන්තාවක් පැමිණිලි කළ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන
3 months ago Tags #ceylonwire පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ වැසිකිළියෙන් කළල කොටසක් හමුවෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කළල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. එම නේවාසිකාගාරය
3 months ago Tags #ceylonwire “පොලිසියේ කීර්තිනාමයට හානි කරලා-YOU TUBE නාලිකාවේ යන කතාව බොරු” – පොලිසියෙන් පැහැදිලි කිරීමක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් YOU TUBE නාලිකාවක ප්‍රචාරයවූ ප්‍රවෘත්තියක් පිළිබඳව ශ්‍රී ලංකා පැහැදිලි කර ඇත. අදාළ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව