
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිකඩ පොලිසිය ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් තිස්තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 20 ත් 35 ත් අතර පුද්ගලයන් වන මෙම සැකකරුවන් සියලුදෙනා ඇතුල්කෝට්ටේ නව ජයවීර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට අනුව, මෙම කණ්ඩායම හෂිෂ්, හෙරොයින්, අයිස්, ටැබ්ලට් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් සන්තකයේ තබාගෙන සිටියදී සොයාගෙන තිබේ.
වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ජයසිංහගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart