
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බඩල්කුඹුර මාළිගාතැන්න ප්‍රදේශයේ නිවසක් අසලින් ගෙළ කපා ඝාතනය කරන ලදැයි සැකකෙරෙන පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
බඩල්කුඹුර පොලිස වසමට අයත් මඩුගහපට්ටිය ප්‍රදේශයේ නිවසක් අසල මෙම මළසිරුර බඩල්කුඹුර පොලිසිය අද (02) අළුයම සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ බඩල්කුඹුර මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතක (37) වන අයෙක් බවට හඳුනාගෙන ඇත.
ඔහු මොණරාගල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන අයෙක් බව පැවැසේ.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බඩල්කුඹුර පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart