2 years ago Tags #CCTV පොලිසිය CCTV බලලා 4500කට දඩ ගහලා කොළඹ නගරයේ CCTV පද්ධතිය හරහා හඳුනාගත් මාර්ග නීති කඩකළ රියදුරන් 4500කට අධික පිරිසකට රථ වාහන දඩ නියමකර තිබේ. අදාළ වැරදි
2 years ago Tags #ceylonwire උද්දිකගේ වාහනයට වෙඩි තැබීම: පොලිස් ලොක්කා අත්අඩංගුවට ගැනීමට පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩිතැබූ බවට චෝදනා එල්ල වී ඇති සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය
2 years ago Tags #ceylonwire ආබාධිත දරුවෙක්ට ගහපු පොලිසියේ තිදෙනෙක් සුප්‍රීම් උසාවි කැඳවයි මානසික ආබාධිත දරුවකුට අලුත්ගම දර්ගා නගර මධ්‍යයේදී අමානුෂික අන්දමින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අලුත්ගම පොලිසියේ
2 years ago Tags #ceylonwire නව හැවිරිදි දැරියකට පහරදුන් සුළු පියෙක් පොලිස් කුඩුවට නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට අදාළව එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගෙන තිබේ. මීගොඩ ප්‍රදේශයේ පදිංචි
2 years ago Tags #ceylonwire විරංජිත් තාඹුගලගේ රහස් කතාව ලබන 18වැනිදා රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් නම්කර සිටින විරංජිත් තාඹුගල නමැත්තා විසින් රහස්‍ය ප්‍රකාශයක්
2 years ago Tags #ceylonwire පෙම්වතෙක් දැරියක් පැහැරගෙන බංකරයක හංගලා බුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් නවවැනිදා පැමිණි පිරිසක් මවුපියන්ට පහරදී නිවෙසේ කාමරයක නිදාගෙන සිටි දාහතර හැදිවිරිදි දැරියක
2 years ago Tags #ceylonwire කොස්තාපල් සහ සෙට් එකක් රත්තරන් බඩු කඩේකින් කෝටි තුනහමාරක් කොල්ලකාලා තංගල්ල, ගොඩැල්ලවල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසලකට කඩාවැදී එහි තිබූ රුපියල් කෝටි තුනහමාරක් වටිනා මැණික් රන් ආභරණ සහ විදේශ මුදල්
2 years ago Tags #ceylonwire පොලිසියට තග දාපු පොහොට්ටුවේ බැට්ටගේ උසාවි දායි වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්ප කුමාර දයා බැට්ටගේ නමැත්තා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන
2 years ago Tags #ceylonwire බෙහෙත් ගන්න ඇවිත් තවත් ඩිස්පෙන්සරියක් කොල්ලකාලා ප්‍රතිකාර ගැනීමට රෝගියකු රැගෙන පැමිණි පිරිසක් ලෙස හැසිරෙමින් සීදූව අමන්දොළුවේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට කඩාවැදුණු තිදෙනකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් වෛද්‍යවරයාට
2 years ago Tags #ceylonwire පස් පොඩ්ඩාට වෙඩිතැබූ වෙඩික්කරු කටුනායකදී කොටු සංවිධානාත්මක අපරාධරුවෙකු ලෙස චෝදනා එල්ලව සිට් ‘පස් පොඩ්ඩා’ නමැත්තාව වෙඩිතබා ඝාතනය කළ බවට සැකකෙරෙන වෙඩික්කරු අද උදැසන කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට