2 years ago Tags #ceylonwire වස්ගමුවේ පතල් හාරලා පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ කළ මෙහෙයුමකින් වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් රක්ෂිතය තුළ අඹන් ගඟ ආශ්‍රිතව
2 years ago Tags #ceylonwire හමුදා ලුතිනන් යාළුවොත් එක්ක මන්නාරමේ LTTE වස්තුව හොයලා යුද හමුදා ලුතිනන්වරයකු සහ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු මන්නාරම තල්පාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස යුද සමයේ වල දමා තිබු
2 years ago Tags #ceylonwire මෙන්න වෙළෙන්දෝ – මහනුවර හෝටලයක තේ කෝප්පෙට දාලා කසිප්පු විකුණලා මහනුවර මධ්‍යම වෙළඳපොලේ කුඩා ආහාර වෙළඳසැලක් අසලින් ගමන් කරන මිනිසුන්ට පෙනෙන්නට ඇත්තේ, ඒ අසල මිනිසුන් සරල තේ කෝප්පයක් හෝ සිසිල්
2 years ago Tags #ceylonwire කොළඹ ටවුන් හෝල් එක ළඟ ත්‍රීවිල් එකක් ඇතුළේ මනුස්සයෙක් පිහියෙන් ඇන මරාදාලා කොළඹ පුරහල අක්ෂි රෝහල අසල ත්‍රිරෝද රථයක් තුළ තිබී ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ
2 years ago Tags #ceylonwire බස් දෙකකම නින්ද ගිහිං – කොල්ලකරුවන්ට රන් මාලයක් පුදලා රථවාහන ලීසිං සමාගමක අනුරාධපුර ශාඛාවේ විධායක නිලධාරියකු සිය නිවෙස බලා ගමන් කරද්දී බස් රථ දෙකකදීම නින්ද ගොස් යළි තවත් බස්
2 years ago Tags #ceylonwire කන්න ගෙනා දෙල් ගෙඩියෙන් ගහලා අවුරුදු 79ක කාන්තාවක් මරලා අවුරුදු 79 ක් වයස කාන්තාවකගේ හිසට ඇය කෑමට ගෙනැවිත් තිබූ දෙල්ගෙඩියකින් පහරදී ඝාතනය කළේ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මැල්සිරිපුර
2 years ago Tags #ceylonwire කංජිපානිගේ යාළුවො දෙන්නෙක් රාගමින් අල්ලයි කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාගම ප්‍රදේශයේ
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවා තිබේ. ජාතික පොලිස් කොමිසම
2 years ago Tags #ceylonwire මවක් සිව් හැවිරිදි දියණිය ළිඳට තල්ලුකර මරාදාලා ඊයේ යටියන්තොට ප්‍රදේශයේ ළිඳක තිබී සොයා ගත් 04 හැවිරිදි දියණියගේ මරණය පිටුපස කාන්තාවක් සිටි බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
2 years ago Tags #ceylonwire සංවේදී තොරතුරු ප්‍රචාරය කිරීමේදී සැළකිලිමත් වෙන්න – ‘අපරාධ ගැන ටෙලිනාට්‍ය පෙන්නන’ පොලිසිය ජනමාධ්‍යයෙන් ඉල්ලයි ක්ලබ් වසන්ත නමින් හඳුන්වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට සම්බන්ධ තුවක්කුකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය