2 years ago Tags #ceylonwire පොලිස් කොස්තාපල් කෙනෙක් පොලිස් කොස්තාපල්වරියක් නාන හැටි වීඩියෝ කරලා නුවරඑළිය, ලිඳුල පොලිසියේ පොලිස් නිලධාරිනියක නාන ආකාරය හොර රහසේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළේ යැයි කියන එම පොලිසියේම පොලිස් කොස්තාපල්වරයකු
2 years ago Tags #ceylonwire රු.150,000ක අල්ලසක් ලබාගත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 150,000 ක අල්ලසක් ලබා
2 years ago Tags #ceylonwire CID නිලධාරීන් දූෂිතයි කියපු සංජයට ඇප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දූෂිත බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
2 years ago Tags #ceylonwire බූස්සේ ඉන්න ‘රැවුල් කුමාරට’ මොබයිල් ෆෝන් 36ක් ලැබිලා බූස්ස බන්ධනාගාරයේ අධිආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කැස්බෑව, හල්පිට ‘රැවුල් කුමාර’ට ඉකුත් මාස තුනක පමණ කාලයක්
2 years ago Tags #ceylonwire ඊපීඩීපී සංවිධායක අබිරහස් ලෙස පිළිස්සී මියගිහින් වඩමාරච්චි ප්‍රදේශයේ ඊපීඩීපී ප්‍රධාන සංවිධායක සරවනබවනන්දන් ශිවකුමාර් (44) පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය ගොස් ඇත. එම තුවාල සිදුවී ඇත්තේ කෙසේද යන්න
2 years ago Tags #ceylonwire හරක් කටාට උසාවියේදී දැඩි ආරක්ෂාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පළායෑමේ උත්සාහය අසාර්ථක වීම සම්බන්ධයෙන් කුප්රකටව සිටින, අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුන්වන නදුන් චින්තක නොහොත්
2 years ago Tags #ceylonwire නීතිය නවන්න ලැස්ති වෙන්න එපා – ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දොස් තමන්ට ඕනෑ ආකාරයට නීතිය නැවීමට හෝ වංගු දැමීමට නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට හැකියාවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ
2 years ago Tags #ceylonwire පොලිස් ලොක්කෝ සෙට් එකක් හදිසියේ ස්ථාන මාරු කරයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමත් සමඟ පොලිස් බලඇණියේ කැපීපෙනෙන වෙනසක් සිදුවී තිබේ. ජාතික පොලිස් කොමිසමේ නියෝගවලට අනුව මෙම තීරණ
2 years ago Tags #ceylonwire දේශබන්දුගේ නමින් කවුදෝ ලියුමක් ගහලා සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ධර්මචක්රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්,
2 years ago Tags #ceylonwire අහිංසක මනුස්සයෙක් නිරුවත් කර මරපු පොලිස් සාජන්ල දෙන්නට මොකද වෙන්නේ? සිය මව හා තවත් පුද්ගලයෙකු සමඟ තම සුනඛයාට ප්‍රතිකාර ලබාදීම සඳහා සිය රථයෙන් මාතලේ නගරයට යමින් සිටියදී, ඇඳ සිටි ඇඳුම්