
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වඩමාරච්චි ප්රදේශයේ ඊපීඩීපී ප්රධාන සංවිධායක සරවනබවනන්දන් ශිවකුමාර් (44) පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය ගොස් ඇත.
එම තුවාල සිදුවී ඇත්තේ කෙසේද යන්න අපැහැදිලි බව පොලිස් වාර්තා සඳහන් කරයි.
තිදරු පියකු වන සරවනබවනන්දන් ශිවකුමාර්, පළමුව මරදන්කේනි රෝහලට ඇතුළත් කර, පසුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සඳුදා (1) මියගොස් ඇත.
ශිවකුමාර්ට පිලිස්සුම් තුවාල සිදුවූයේ කෙසේදැයි පොලිසිය විමර්ශනය කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart