4 days ago Tags #ceylonwire පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දුන් 9 දෙනා ගැන අධිකරණයෙන් තීන්දුවක් නිලාවේලී ප්රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් නවදෙනෙකු අධිකරණය මගින් වරදකරුවන් ලෙස තීන්දු කර තිබේ. අදාළ සැකකරුවන්
1 week ago Tags #ceylonwire අම්පාර ගුරු විද්යාලයේ කථිකාචාර්යවරයා අභ්යාසලාභී තරුණියන්ට ‘බ්ලූ ෆිල්ම්’ පෙන්නලා අම්පාර අඩ්ඩාලච්චේන ගුරු විද්යාලයේ කථිකාචාර්යවරයකු, කාන්තා ගුරු අභ්යාසලාභීන් හට අසැබි වීඩියෝ දර්ශන පෙන්වමින් ලිංගික හිංසනය සිදුකළ බවට ඇති වූ සැකය
1 week ago Tags #ceylonwire කුඩු වැරදිවලට ගිය අවුරුද්දේ වයස අවුරුදු 8-14 අතර ළමුන් 11ක් අල්ලලා ශ්රී ලංකාව පුරා මත්ද්රව්ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පසුගිය වසර තුළ අත්අඩංගුවට ගත් 9,105 දෙනෙකුගෙන් යුත් ළාබාල සහ තරුණ පිරිස් අතර
1 week ago Tags #ceylonwire ‘ලොකු පැටී’ගේ මල්ලී අහුන්ගල්ලේදී වෙඩි තබා ඝාතනය කරයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි කියන ‘ලොකු පැටී’ නමැත්තාගේ බාල සොහොයුරා අහුන්ගල්ල, වැලිකන්ද ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව
3 weeks ago Tags #ceylonwire ඩෑන් ප්රියසාද්ගේ සහ සොහොයුරාගේ ඝාතනයේ ප්රධාන සැකකරු ගිනිඅවි සහ හෙරොයින් සමඟ කඩවතදී අත්අඩංගුවට ඝාතනයට ලක්වූ ක්රියාකාරී දෑන් ප්රියසාද්ගේ සහ ඔහුගේ සොහොයුරාගේ ඝාතන සිද්ධියේ ප්රධාන සැකකරු ගිනිඅවි අටක්, ජීව පතොරම් සහ හෙරොයින් සමඟ කඩවත,
3 weeks ago Tags #ceylonwire පහසු ගෙවීම් ක්රමයට ගෙවල් හදන බව කියා කෝටි ගණන් වංචා කළ සමාගමක ලළනාවෝ දෙදෙනෙක් ඇතුළට යවයි පහසු ගෙවීම් ක්රමයට නිවාස ඉදිකර දෙන බව පවසා මුදල් ලබාගෙන එම නිවාස ඉදිකර නොදී මුදල් වංචා කළ පෞද්ගලික ආයතනයක් සම්බන්ධයෙන්
3 weeks ago Tags #ceylonwire අතුරුදන්ව සිටි ඥානසාර භික්ෂුව කොළඹ මහාධිකරණයෙන් මතුවෙයි ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්රකාශ සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවකට අදාළව, බොදු බල සේනා සංවිධානයේ
4 weeks ago Tags #ceylonwire දෙහිවල නිවෙසකට එල්ල වූ අත්බෝම්බ ප්රහාරයකින් ළමුන් දෙදෙනෙක් මරුට දෙහිවල, කව්ඩාන ප්රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල වීමෙන් ළමුන් දෙදෙනකු මියගොස් ඇති අතර ඔවුන්ගේ පියා තුවාල ලබා ඇති බව
1 month ago Tags #ceylonwire මයිලපිටිය ළමා නිවාසයේ දරුවෙක්ගේ රහස් ප්රදේශයට මිරිස් කුඩු දමා හිංසා කළ අඹුසැමි යුවළක් රිමාන්ඩ් මහනුවර, මයිලපිටිය ප්රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව ප්රතිකාර ලබමින් සහ අධ්යාපනය ලබමින් සිටි 16 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවකුට දැඩි
1 month ago Tags #ceylonwire ලක්ෂ 70ක අයිස් එක්ක මාතලේ ‘සංගීත මාස්ටර්’ කොටුවෙයි | කලාත්මක රහස් පෙට්ටියක කුඩු හංගලා 160 වැනි ජාතික පොලිස් දිනයේදී මාතලේ ප්රදේශය කැළඹූ අපූරු සිදුවීමක් වාර්තා වේ. සංගීත මාස්ටර් කෙනෙකු ලෙස ප්රසිද්ධියට පත් පුද්ගලයෙකු, වෙනත්