
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනකු ඊයේ (ජුනි 21) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නීතිමය බාධාවකින් තොරව වැලි ප්‍රවාහන ව්‍යාපාරයක් කරගෙන යෑමට ඉඩදීම සඳහා අම්පාරේ පුද්ගලයකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට චෝදනා එල්ල වී ඇත.
පැමිණිල්ලක් අනුව, අල්ලස් කොමිසම පරීක්ෂණයක් පවත්වා අල්ලසක් ඉල්ලා සිටීම සහ ලබාගැනීම මෙන්ම වරදට අනුබල දීම යන චෝදනා මත සැරයන්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart