
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංවිධානාත්මක සක්‍රීය අපරාධ කල්ලි 52 ක් වර්තමානය වනවිට හඳුනාගෙන ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පවසා ඇත.
ඉන් වැඩිම සංවිධානාත්මක කල්ලි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත තුළ බව ද හෙතෙම සඳහන් කරයි.
එම සංවිධානාත්මක කල්ලි 52 ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවෙන බවට මේ වනවිට අනාවරණ වී ඇත.
කෙසේවෙතත් මේ සෑම කල්ලියක්ම කාලයක් එකට කටයුතු කර පසුව මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ගැටුම් හේතුවෙන් වෙන්වූ අය බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඇතැම් කල්ලි වෙඩි තබාගැනීම් සිද්ධ කරන්නේ ද ඒ හරහා බව සඳහන් වේ.
මේ අතර වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව විවිධ වැරදිවලට අදාළව පොලිසියේ 100 කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් වී ඇති බවද සඳහන්ය.
විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි සහ සාක්ෂි ලැබීමත් සමඟ මෙලෙස සේවය අත්හිටුවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart