1 year ago Tags #ceylonwire ඩුබායිවලින් පිටුවහල් කළ ‘ගල් ඉබ්බා’ මතුගමදී අල්ලයි කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ‘ගල් ඉබ්බා’ මතුගම බෝපිටිය ප්‍රදේශයේදි
1 year ago Tags #ceylonwire සුදු කතකට අතවර කළා යැයි 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයකදී විදේශීය සංචාරකයකුට අතවර කිරීමේ චෝදනාව මත 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ. විහාරස්ථානයේ ප්‍රධාන නාහිමියන් ලෙස සේවය
1 year ago Tags #ceylonwire රාගම රෝහල අසලදී අල්ලස් ගනිද්දී පොලිස් නිලධාරියෙක් අල්ලයි රාගම රෝහල අසලදී පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. රාගම රෝහලේ දෙවැනි ගේට්ටුව
1 year ago Tags #ceylonwire බොරැල්ලේ වෙඩිතැබීමක් ඊයේ රාත්‍රියේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ බව පොලිසිය පැවසීය. මූලික විමර්ශනවලට අනුව, හඳුනානොගත් පුද්ගලයන් දෙදෙනකු තුවක්කුවක්
1 year ago Tags #ceylonwire කොස්ගම වෙඩිතැබීමකින් තුනක් රෝහලේ කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් තරුණියක ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය. ත්‍රිරෝද රථයකින් ගමන්
1 year ago Tags #ceylonwire රු.මිලියන 16 කට වැඩි කේරළ ගංජා මාමුනේදී අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව යාපනයේ මාමුනේ ප්‍රදේශයේ සිදුකළ සම්බන්ධීකරණ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 71 ග්‍රෑම් 400
1 year ago Tags #ceylonwire රාගමදී වෙඩිතබා ‘ආමි උපුල්’ ඝාතනය කෙරේ රාගම, බටුවත්තේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්රියේදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබේ. ‘ගනේමුල්ලේ සංජීව’ගේ සහචරයෙකු ලෙස සැළකෙන ‘ආමි උපුල්’ ලෙස හඳුනාගෙන
1 year ago Tags #ceylonwire රට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 52ක් බරට වැඩ බව හෙළිවේ මෙරට සංවිධානාත්මක සක්‍රීය අපරාධ කල්ලි 52 ක් වර්තමානය වනවිට හඳුනාගෙන ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පවසා ඇත. ඉන් වැඩිම සංවිධානාත්මක
1 year ago Tags #ceylonwire ගුරුවරයෙක්ගේ පහරදීමකින් 13 ශ්‍රේණියේ සිසුවෙක් රෝහල්ගත කෙරේ ගිනිගත්හේන ජාතික පාසලේ 13 ශ්‍රේණියේ සිසුවකුට ගුරුවරකු විසින් පහරදීමක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති බව පාසල් පොලිසිය ඊයේ (26)
1 year ago Tags # සාජන් වැලි ලොරියෙන් ජරාව ගත් සාජන්ලා දෙදෙනා අල්ලස් එකෙන් අල්ලයි අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනකු ඊයේ (ජුනි 21) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන