8 months ago Tags #ceylonwire මෙහෙව් රටේ එහෙව් පොලිස් – තෑගි දෙන්න තිබුණු සල්ලි OIC නෝනා උස්සලාලු පොලිස් නිලධාරීන්ට ගෙවීමට තිබූ ත්‍යාග මුදල් වංචා කළ කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මෙලෙස
8 months ago Tags #ceylonwire පොලිසියේ අපූරු රණ්ඩු – පොලිස් ඩ්‍රයිවර් ගලකින් ගහලා සාජන් ඉස්පිරිතාලේ පොලිස් කොස්තාපල් රියදුරකුගේ ගල් පහරකින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව අරලගන්විල පොලිසිය පවසයි.
8 months ago Tags #ceylonwire ලිෆ්ට් එකක් කඩාවැටී කොස්තාපල්ට තුවාල විදුලි සෝපානයක් කඩාවැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
8 months ago Tags #ceylonwire උයන්න ගිහිං බූමිතෙල් ලිප පෙරළිලා කතක් නැතිවෙලා මාතලේ ප්‍රදේශයෙන් ඊයේ උදෑසන වාර්තා වූ ආහාර පිසීමේ අනතුරකින් 34 හැවිරිදි කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ. උදෑසන ආහාරය
8 months ago Tags #ceylonwire බඹර ප්‍රහාරයකින් පුස්සැල්ලාවේ මනුස්සයෙක් මැරිලා – තවත් කෙනෙක්ට අසාධ්‍යයි පුස්සැල්ලාව මෙල්ෆෝට් ඇළ ප්‍රදේශයේ වතු කම්කරුවෙකු බඹර ප්‍රහාරයකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (12) සවස මෙම
8 months ago Tags #ceylonwire කසිප්පු බීලා දෙන්නෙක් මැරිලා – තව දෙන්නෙක්ට අසාධ්‍යයි නීතිවිරෝධී මත්පැන් පානය කරන ලද සිවුදෙනකුගෙන් දෙදෙනෙකු මියගොස් අනෙක් දෙදෙනා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය
8 months ago Tags #03_හැවිරිදි_දැරියක පුංචි දරුවෙක් තාත්තා රිවස් කරපු වාහනයට යටවී මරුට ඊයේ පස්වරුවේ මරදාන දුම්රිය නිවාස වල පදිංචි 03 හැවිරිදි පිරිමි දරුවෙක් සිය නිවෙස අසලදී වාහනයකට යටවීමෙන් මියගොස් ඇති බව වාර්තා
8 months ago Tags #ceylonwire මසාජ් එකක් ගන්න ගිය දොස්තර නිරුවත් කර ලක්ෂ 10ක් කොල්ලකාලා සම්බාහනයක් සඳහා බම්බලපිටිය – මහල් නිවාසයකට ගිය වෛද්‍යවරයකුට පිහි පෙන්වා නිරුවත් කර රුපියල් දස ලක්ෂයක් කොල්ලකා ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.
8 months ago Tags #ceylonwire අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අඹුසැමි යුවලක් ජිවිතක්ෂයට අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් T- 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර මෙම
8 months ago Tags #ceylonwire කඩයක් ගැන පැමිණිල්ලක් බලන්න ගිය පොලිසියට කඩේ සෙට් එක ගහලා වලච්චේන නගරයේ වෙළඳසැලක් සම්බන්ධ පැමිණිල්ලක් සොයා බැලීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර දීමක් සිදුව තිබේ. පොලිසිය පැවසුවේ පහර දුන් ව්‍යාපාරිකයන් දෙදෙනකු