1 month ago Tags #ceylonwire “අත්අඩංගුවට ගැනීම නිසා ඔෆ් ෆැෂන් හිමිකරුගේ ජීවිතය අනතුරේ-වරද පිළිගන්න බලපෑම් කරලා” | නීතිඥයෝ උසාවියට කියති රේගු පරීක්ෂණයකට අවශ්‍ය ප්‍රකාශයක් සටහන් කිරීමට අවශ්‍ය බවට කළ දැනුම්දීම අනුව පසුගිය 16 වැනිදා උදෑසන දෙපයින් ඇවිද ගෙන රේගු කාර්යාලයට
1 month ago Tags #ceylonwire රෝහණ විජේවීරගේ පවුල වෙනුවෙන් රුපියල් කෝටි 2.6 කට වැඩි මුදලක් රජය වැයකර ඇති බව හෙළිවෙයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ අභාවප්‍රාප්ත රෝහණ විජේවීරගේ අභාවයෙන් පසුව ඔහුගේ පවුලේ නඩත්තුව වෙනුවෙන් රුපියල් 26,278,052 ක (රුපියල් මිලියන 26.2 කට
1 month ago Tags #ceylonwire අධිවේගයේදී ටයර් එක පුපුරලා | හර්ෂ 99න් බේරෙයි(වීඩියෝ) දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මුහුණදීමට සිදු වූ හදිසි අනතුරුදායක අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වී ලබා දුන් විශිෂ්ට සේවාව අගය කරමින්, මාර්ගයේ ගමන්
1 month ago Tags #ceylonwire හෝමාගම හෙල්මට් ෆැක්ටරියක හදිසි ගින්නක්(වීඩියෝ) හෝමාගම කටුවන කාර්මික ජනපදයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක අද උදෑසන හදිසි ගිනිගැනීමක් හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
1 month ago Tags #ceylonwire මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් වාර තාවකාලිකව අත්හිටුවයි මැදපෙරදිග කලාපයේ උත්සන්න වන හමුදාමය තත්ත්වය හේතුවෙන් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය
1 month ago Tags #ceylonwire රත්නපුර රෝහලේදී 21 හැවිරිදි දියණිය මියයෑම ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා පියා සෞඛ්‍ය ඇමැතිට පෙත්සමක් යවයි රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 21 හැවිරිදි තරුණියකගේ පියා, ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුවූවා යැයි කියන වෛද්‍ය නොසැලකිල්ල පිළිබඳව
1 month ago Tags #ceylonwire ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජකරණය කිරීමේ පියවරක් ලෙස, ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් (TPTL) සමාගම සතුව පවතින ටැංකි 61 න් ටැංකි
1 month ago Tags #ceylonwire කපිල චන්ද්‍රසේනගේ බිරිඳ අල්ලන්න අල්ලස්-CID නිලධාරීන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී යුරෝපීය සමාගමකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස්
1 month ago Tags #ceylonwire ලෝකය තියෙන්නේ ලංකාව ඇතුළේ නෙවෙයි, ලංකාව තියෙන්නේ ලෝකය ඇතුළේ – රවීගෙන් සැර ප්‍රකාශයක් රට තුළ මතුවන සෑම ගැටලුවකටම අවසානයේදී හේතුවී ඇත්තේ ආණ්ඩුව හෝ ගෝලීය ගැටලු නම් රට තුළ ස්වාධීන බලතල සහිත මහ බැංකුවකට
1 month ago Tags #අධිකරණ_ඇමති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි විරෝධය | අධිකරණ ඇමතිට විශේෂ ලිපියක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීම සඳහා යෝජනා වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ