12 months ago Tags #ceylonwire ලංකාවේ රජයේ රෝහලක IVF ප්‍රතිකාරයෙන් පළමුවරට දරුවකු බිහිකරයි මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ සිදු කරන ලද IVF ප්‍රතිකාරයකින්(අභ්‍යන්තර ගැබ් ගැනීම්) පසු සිදු වූ පළමු සාර්ථක දරු ප්‍රසූතිය ඊයේ
12 months ago Tags #ceylonwire මහව – අනුරාධපුර දුම්රිය මාර්ග ව්‍යාපෘතියට ඉන්දියාව ඩොලර් මිලියන 2.5ක පළමු වාරිකය දීලා මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා දියුණු සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ඉන්දීය රජය අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක පළමු වාරිකය
12 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය වැරදිවලට මේ අවුරුද්දට 123,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට අරන් පසුගිය 30 වැනිදා දිවයින පුරා සිදු කරන ලද විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 788 දෙනෙකු අත්අඩංගුවට ගත් බව
12 months ago Tags #‘හරිත_වැඩසටහන’ අපිට සල්ලි ප්‍රශ්න නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් උත්තර දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ
12 months ago Tags #ceylonwire දෙවරක් තුවක්කුව වැරදී ධීවරයෙක්ගේ ජීවිතය බේරෙයි හික්කඩුව, දොඩන්දූව ධීවර වරායේ ධීවරයකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක්, ප්‍රහාරකයාගේ ගිනිඅවිය දෙවරක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති බව පොලිස් මාධ්‍ය
12 months ago Tags #ceylonwire “ආරුගම්බේ හරියට ඊශ්‍රායලයේ ‘ටෙල් අවිව්’ වගේ-කතාකරන්නේ හෙබ්‍රෙව් භාෂාව-ඊශ්‍රායල හමුදා ස්ටිකර් ගහලා” – ලෝක ප්‍රසිද්ධ DJ ශිල්පියෙක්ගෙන් චෝදනා අන්තර්ජාතික DJ ශිල්පියකු වන ටොම් මොනාගල් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල ජාතිකයන් ගැවසීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වැඩිවෙමින් පැවතීම පිළිබඳව කනස්සල්ල
12 months ago Tags #ceylonwire මිලියන ගාණක බදුවලට පොලු තිබ්බාට පියුමි හංසමාලිට සහ තාඹුගලට නඩු බදු පැහැරහැරීමේ චෝදනාව මත නිරූපිකාවක් හා නිළියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන අයට එරෙහිව කොළඹ
12 months ago Tags #ceylonwire අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු සීයට 20 දක්වා අඩුකෙරේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා කළින් ප්‍රකාශයට පත් කළ 30% ක තීරුබදු 20% දක්වා අඩුකිරීමට එක්සත් ජනපදය තීරණය කර ඇත. ඊට
12 months ago Tags #ceylonwire අද සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස මගීන්ටත් ආසන පටි අනිවාර්යයි අද (අගෝස්තු 1) සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරන
12 months ago Tags #ceylonwire ලංකාවේ පිරිමින් අතර පෙනහළු පිළිකා වැඩිවෙලා වැලිසර ජාතික ශ්වසන රෝග රෝහලේ උරස් ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසන පරිදි, වර්තමානයේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් අතර පෙනහළු පිළිකා බහුලව