1 year ago Tags #ceylonwire හයිවේ එක නිසා කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් වසාදැමේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සිදුවෙමින් පවතින වැඩ කටයුතු හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන සීමාකිරීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire 2025 දී මේ දක්වා ශ්‍රී ලංකාවට කොපමණ වාහන ප්‍රමාණයක් ආනයනය කර තිබේද? මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව වාහන 220,000 කට වඩා ආනයනය කර ඇති අතර, එමඟින් රුපියල් බිලියන 587.11 ක රේගු
1 year ago Tags #ceylonwire ‘සිරිකොත’ නිසා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කා දැලේ | රියදුරෙක් නිසා දුම්රියේ හිටපු GM දැලේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්යක්ෂවරයකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire ලංකාවේ පවුල් 13,000ක් විතර මළපහ කරන්නේ එළිපහලියේලු ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් තිබියදීත්, පවුල් 13,000කට වැඩි ප්‍රමාණයක් තවමත් වනාන්තර සහ වෙරළ වැනි විවෘත ප්‍රදේශවල මළපහ
1 year ago Tags #APIT පළමු කාර්තුවේ රජයේ ආදායම් වැඩිවීම සීයට 25කට ආසන්නයි 2025 වසරේ මුල් භාගයේදී රජයේ මූල්‍ය තත්ත්වය සැළකිව යුතු ලෙස ශක්තිමත් වී තිබේ. ප්‍රදාන හැර රටේ මුළු ආදායම පසුගිය වසරේ
1 year ago Tags #ceylonwire රුපියල් මිලියන 10ක විතර වෙන්කඩ පරව් උඩප්පුවේ මාළු දැලකට හසුවෙලා රුපියල් මිලියන 10කට වැඩි වටිනාකමකින් යුතු වෙන්කඩ පරව් මාළු විශාල ප්‍රමාණයක් හසුවීමේ සිද්ධියක් හලාවත උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. වාර්තාවලට
1 year ago Tags #ceylonwire ගිය අවුරුද්දේ කෝච්චි ගමන්වලින් බාගයකටත් වැඩියෙන් ගිහින් තියෙන්නේ පරක්කු වෙලා 2024 වසරේ දුම්රිය ගමන්වලින් සියයට 49ක් (දුම්රිය 58,693) ප්‍රමාද වූ බවත්, දුම්රිය මෙහෙයුම් නියමිත වේලාවට ක්‍රියාත්මක වීම පිළිබඳ බරපතළ ගැටළු
1 year ago Tags #ceylonwire අනුරාධපුර නිවුන් සහෝදරයන් දෙන්නෙක්ගෙන් AIවලින් බලගැන්වූ රොබෝවක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් බල ගැන්වෙන රොබෝවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර කටුකෙලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ නිවුන් සිසුන් වන සසිරු නිම්නල් සහ
1 year ago Tags #ceylonwire දසුන් ශානක ඉන්න ඕනේ කෙනෙක් – තරංග කියයි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක පත් කිරීමට හේතුව නිත්‍ය නායක චරිත් අසලංක පළපුරුදු අයකු
1 year ago Tags #BYD වාහන ආනයන සීමා අයින් කළාට පස්සේ විදුලි වාහනවලට ඉල්ලුම වැඩිවෙලා වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් මාස පහකට පසු, මෙරට වාහන වෙළඳපොළ සාම්ප්‍රදායික ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන වාහනවල සිට විදුලි වාහන