1 year ago Tags #ceylonwire මන්නාරමේ යෝධ හුළං පෙත්තක් පෙරළිලා | පන්සලක් ගබඩාවක් කුඩුවෙලා මන්නාරම සුළං බල ව්‍යාපෘතිය සඳහා සුළං ටර්බයින තලයක් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් ඊයේ (නොවැ. 2) ත්‍රිකුණාමලය චීන බොක්ක වරායේ පිටත
1 year ago Tags #ceylonwire ලූවර් කෞතුකාගාරයේ සොරකමේ සැකකරුවෝ දැනටමත් අල්ලලා | ලංකාවේ කටුගේ බිඳලා අවුරුදු 13ක්-ඒත් තවමත් නඩු නෑ ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේ සිදු වූ සොරකම ලොව පුරා අවධානය දිනාගත් අතර, ඊට සම්බන්ධ වූ පුද්ගලයන් ඉතා ඉක්මනින් පොලිසිය
1 year ago Tags #ceylonwire රටේ ආයෝජන ප්‍රමාණවත් නැතිනම් පිටරටින් තාක්ෂණය-ප්රාග්ධනය ගෙන ආ යුතු බව රවී කියයි රට තුළ පවතින ආයෝජන අවස්ථා ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හෝ ප්රාග්ධනය විදෙස් රටවලින් ගෙන ආ යුතු බව
1 year ago Tags #ceylonwire ලංකාවෙත් ගස් හිටෝපු තායිලන්තයේ මව් රැජිනිය වෙනුවෙන් රනිල්-විජිත ශෝකය පළකරති ඔක්තෝබර් 25 වැනි දින අභාවප්‍රාප්ත වූ සිරිකිත් රැජින වෙනුවෙන් විවෘත කරන ලද කොළඹ තායිලන්ත තානාපති කාර්යාලයේ ශෝක ප්‍රකාශ පොතට හිටපු
1 year ago Tags #ceylonwire වාහන ගෙන්නන්න ඇරපු LC දැන් ඩොලර් බිලියන 1.8කට කිට්ටුයි වාහන ආනයනය සඳහා මේ වසරේ මේ දක්වා ඩොලර් බිලියන 1.8කට ආසන්න වටිනාකමකින් යුත් ණයවර ලිපි විවෘත කිරීමට රජය අවසර දී
1 year ago Tags #ceylonwire අම්පිටියේ සුමනරතන හිමි ජනපතිගෙන් ආරක්ෂාව ඉල්ලයි මඩකලපුවේ මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් තම ජීවිතයට දිගින් දිගටම එල්ල වන තර්ජන හේතුවෙන් වහාම ආරක්ෂාව සපයන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු 800ක හිඟයක් | සාමාන්‍ය දොස්තරලා ඇතිවෙන්න ඉන්නවලු ශ්‍රී ලංකාව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැළකිව යුතු හිඟයකට මුහුණ දෙන බවත් රටේ සිටින සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව තෘප්තිමත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire මාලදිවයින බාලවයස්කරුවන්ට දුම්පානය තහනම් කරයි මාලදිවයින දුම්කොළ සඳහා පරම්පරාගත තහනමක් පනවා ඇති අතර, එම නව නීතිය ඊයේ සිට ක්‍රියාත්මක වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
1 year ago Tags #ceylonwire රජයේ ගැසට් නිවේදනය අවලංගු කරමින් පෝට් සිටියේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇපැල් උසාවිය තීන්දුවක් දෙයි රටේ ‘රැකියා පනත’ වරාය නගර මායිම් තුළ සේවය කරන සේවකයන්ට අදාළ නොවන බව සළකමින් කොළඹ වරාය නගරයේ ස්ථාපිත දේශීය සමාගම්
1 year ago Tags #ceylonwire දියවඩන නිළමේ යුද්ධයට හත්දෙනෙක් නාමයෝජනා දෙති සෙංකඩගල බෞද්ධ මන්දිරයේ දී ලබන සිකුරාදා පැවැත්වෙන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා වන මැතිවරණයට අපේක්ෂකයෝ හත් දෙනෙක් තරඟ