November 3, 2025

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හෙට දිනයේ, ලබන සිකුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය වෙනුවෙන් විශේෂිත යෝජනාවන් කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතයිග

ඉදිරියේදී අභියෝගාත්මක ආර්ථීක ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක විසින් යෝජනා කරනු ඇති බව සඳහන්ය.

හෙට දිනයේ (04දා) කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කරන බව වාර්තා වේ.