1 year ago Tags #ceylonwire අමෙරිකානු කාන්තාවක් මහනුවරදී අබිරහස් ලෙස මියගිහින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි අමෙරිකානු කාන්තාවක් මහනුවර අරුප්පොල ධර්මාශෝක මාවතේ නිවසක මියගොස් සිටියදී සොයාගෙන ඇත. සංචාරක වීසා මත
1 year ago Tags #ceylonwire සැමියාට පුතාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූ මාළිමා මන්ත්‍රිනිය ඉල්ලා අස්වෙයි සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා
1 year ago Tags #ceylonwire හම්බන්තොට-අනුරාධපුර අලි එළවීමේ මෙහෙයුමට රජයේ අනුමැතියක් නෑ | වහාම නතරකරන්න කියයි හම්බන්තොට සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තරවලට ඇතුළු වී සිටින වන අලි පළවාහැරීම සඳහා දියත්කර ඇති වැඩසටහන සඳහා පරිසර අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව : කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගයට දින නියම කෙරේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 12 දෙනකුට එරෙහිව පවරා ඇති
1 year ago Tags #ceylonwire විද්‍යා ඝාතනය : මරණ දඬුවම නියමවූ ‘ස්විස් කුමාර්’ ඇතුළු වරදකරුවන්ගේ ඇපෑල විභාග කිරීම සුප්‍රීම් උසාවිය අවසන් කරයි | තීන්දුව පසුවට 2015 දී යාපනයේදී පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අලි ඇතුන් තායිලන්තයට නැවත ගෙන්වාගැනීම ගැන තවමත් නිල දැනුම්දීමක් නැතිලු මෙරටට පරිත්‍යාග කරන ලද අලි දෙදෙනා ආපසු ලබාගැනීමේ සැලැසුමක් පවතින බවට වාර්තා පළවුව ද ඒ සම්බන්ධයෙන් තායිලන්ත රජයෙන් මෙතෙක් නිල
1 year ago Tags #ceylonwire පහසුවෙන් දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රටින් ගෙන්වන්න ශ්‍රී ලංකාව තවමත් රු.ට්‍රිලියන ගාණක් වියදම් කරනවා පහසුවෙන් වගාකළ හැකි හෝ දේශීයව නිෂ්පාදනය කළහැකි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන ගණනක් වැයකරමින් සිටින්නේ වසර ගණනාවක
1 year ago Tags #ceylonwire CID ලොක්කෙක් කියා තරුණයෝ 25ක් කොල්ලකෑ හිටපු පොලිස් කොස්තාපල් සහ ගෝලයෝ දෙන්නා කොටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස පෙනීසිටිමින් තරුණයන් 25 කට අධික පිරිසකගේ මුදල් සහ වටිනා භාණ්ඩ කොල්ල කෑ බවට චෝදනා
1 year ago Tags #ceylonwire අයවැයෙන් සහන දෙන්න ඕනෙ කොටස් වෙළඳපොළට නොවන බව රවී කියයි නව අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දිය යුතු වන්නේ කොටස් වෙළඳපලේ ගනුදෙනුකරුවන්ට නොව එදිනෙදා වෙළඳපළේ ගැවසෙන පාරිභෝගිකයින්ට
1 year ago Tags #ceylonwire යෝෂිත-ඩේසි ආච්චි නඩුව නොවැම්බර් 12ට කල්යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ පූර්ව නඩු