
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි අමෙරිකානු කාන්තාවක් මහනුවර අරුප්පොල ධර්මාශෝක මාවතේ නිවසක මියගොස් සිටියදී සොයාගෙන ඇත.
සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඇමරිකාවේ කේට්ලින් ජුලී ක්ලාක් (55) ලෙස හඳුනාගෙන ඇති මියගිය කාන්තාව මාස තුනක් කුලියට ගත් නිවසක නැවතී සිට තිබේ.
පෙර දින ඇය සීගිරියට ගොස් ආපසු පැමිණ තිබිණි.
ඇය දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බවට පොලිසිය සැකකරයි.
අද පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර ඇත.
මහනුවර සංචාරක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart