
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 දී යාපනයේදී පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වූ ‘ස්විස් කුමාර්’ ඇතුළු විත්තිකරුවන් විසින් ගොනුකරන ලද අභියාචනා පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව පසුව ලබාදීම සඳහා කල්තබා ඇත.
එකල පුළුල් මහජන කෝපයක් ඇති කළ මෙම නඩුව, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart