
“පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවාවෙන්නේ නැතුව එළියට ඇවිත් චෝදනා කරන්න” | නීතිඥ සංගමය මන්ත්රී අසිතට අභියෝග කරයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ විසින් ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද චෝදනා









