10 months ago Tags #ceylonwire ඔන්ලයින් වැඩ වැඩිවීමත් එක්ක ඇස්වල ප්‍රශ්නත් වැඩි වෙලා පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය (CVS) හෙවත් ඩිජිටල් අක්ෂි වික්‍රියාව වයස අවුරුදු 20ත් 45ත් අතර වැඩිහිටියන් අතර වැඩි වෙමින් පවතින බවට සෞඛ්‍ය
10 months ago Tags #ceylonwire 5 හැවිරිදි දරුවකු තටාකයක ගිලී මියයෑම – අන්තර්ජාතික පාසලක සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලී පස් හැවිරිදි දරුවකු මිය යෑම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය අන්තර්ජාතික පාසලක සහකාර විදුහල්පති ඇතුළු පුද්ගලයන්
10 months ago Tags #ceylonwire තමන් අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපති රනිල් නඩු දාලා නැහැ! හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නියම කර ඇති
10 months ago Tags #ceylonwire කොළඹ විශ්වවිද්‍යාලය පිළිකා නාශක බෙහෙත් හැදුවා කියන කතාව බොරුවක්ලු පර්යේෂණ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ නම අනිසි ලෙස භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති නොමඟ යවනසුළු පළකිරීම්
10 months ago Tags #ceylonwire වැලිගම වෙඩිතැබීම | දේශබන්දු ඇතුළු පිරිසට එරෙහි නඩුව දෙසැම්බර් 17දා වැලිගම W15 හෝටලය අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ අනෙකුත් සැකකරුවන්ට එරෙහි නඩුව දෙසැම්බර් 17
10 months ago Tags #ceylonwire විදේශ රැකියා වංචාවකට විශ්‍රාමික හමුදා කර්නල්වරයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට යුරෝපීය රටවල් කිහිපයක රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමින් රැකියා අපේක්ෂකයන්ගෙන් රුපියල් මිලියන 20කට ආසන්න මුදලක් වංචා කළ මහා
10 months ago Tags #1990 1990 සුව සැරිය වෙනස් කරන්න හදන්නේ ඇයි ? – හර්ෂ කණගාටුවෙන් අසයි නොමිලේ ගිලන් රථ සේවා සපයන 1990 සුව සැරියට වෙනස්කම් කිරීමට රජය විසින් පියවර ගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්
10 months ago Tags #ceylonwire මොණරාගල ගුරුවරයෙක්ට පහරදුන් සිසුවාට මෝදක විකිණූ කෝටිපතියෝ දෙදෙනෙක් අල්ලලා මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටළීමකදී ගංජා මිශ්‍ර මෝදක ගුලි 8086 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අත්අඩංගුවට ගෙන
10 months ago Tags #ceylonwire නුවරඑළියට බෙදන්න ගෙනා කෝටි 40ක කුඩුත් එක්ක අඹු-සැමි යුවළක් කඩවතින් අල්ලයි | හෙරොයින්-අයිස්-කුෂ්-හෂිෂ් හැම ජාතියෙන්ම බඩු අහුවෙලා නුවරඑළියට මත්කුඩු බෙදන ප්‍රධාන ජාලය හඳුනාගත් නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ නිවෙසක් වටළා කළ පරීක්ෂා
10 months ago Tags #ceylonwire සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හංගේරියාවේ ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට මෙම වසරේ සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හංගේරියාවේ ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායි ලබා ගන්නා බව නොබෙල් ත්‍යාග ස්වීඩන් ඇකඩමිය නිවේදනය කළේය. කලාවේ බලය