9 months ago Tags #ceylonwire රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්යක්ෂ අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත 2019 දී අලුත්වැඩියා කිරීම සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමේ චෝදනාව මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
9 months ago Tags #ceylonwire “පැය දෙකෙන් පොලිසිය BMICH එකෙන් අයින් වුණා – මේ ගැන කතා කරන්න කලින් එහෙම ගියපු එක වැරදියි”- චන්ද්‍රිකා කියයි බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාව(BMICH) වෙත සුවිශේෂී ප්‍රභූන් නිතර නිතර පැමිණීම සහ එම ස්ථානයේ පොලිසිය පවත්වා ගැනීමේ තීරණාත්මක වැදගත්කම නොතකා,
9 months ago Tags #ceylonwire වන්නිනායක ප්‍රකාශයක් දෙන්න බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට එයි(වීඩියෝ) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (15) ඇප ලබා ගත් නීතිඥ ගුණරත්න වන්නිනායක අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
9 months ago Tags #ceylonwire ප්‍රධාන කම්කරු නීති 4ක් අලුතෙන් හඳුන්වාදීමට සැලසුම් යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු වෙමින් පවතින බව කම්කරු අමාත්‍ය සහ මුදල්
9 months ago Tags #ceylonwire මහරගම අපේක්ෂා විහාරයට ලැබුණු ඇම්බියුලන්ස් එක රේගුවේ හිරවෙලා! ජපානයෙන් ආධාරක් ලෙස මහරගම අපේක්ෂා විහාරස්ථානයට ලැබී ඇති ගිලන් රථය නිදහස් කරදීම සඳහා කඩිනම් අවධානය යොමු කරන ලෙස මහරගම අපේක්ෂා
9 months ago Tags #ceylonwire මිලියන 100 ක වන්දියක් ඉල්ලා මාධවී ඇන්තනීට එන්තරවාසියක්! ෆේස්බුක් ගිණුමේ පළ කළ ෆේස්බුක් Story යක් හරහා තමාට සිදු කල අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලා
9 months ago Tags #ceylonwire ළමුන්ට අදාළ ශාරීරික දඬුවම් ගැන අලුත් නීතිය සම්මත වුණොත් ඉස්කෝලවලට අලුත් මාර්ගෝපදේශ ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන යෝජිත දණ්ඩ නීති සංග්‍රහ(සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්, පාසල් තුළ විනය පවත්වා ගැනීම
9 months ago Tags #ceylonwire රටට ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය සමග පමණක් බව රවී කියයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රටට ඔබින එමෙන්ම ලංකාව ලෝකයට එකතු කළ හැකි ගමනක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
9 months ago Tags #ceylonwire රස්සා දෙන්න පොලිසිය දොස්තරලා හොයයි ශ්‍රී ලංකා පොලිස් වෛද්‍ය සේවා අංශයට සුදුසුකම් ලත් වෛද්‍යවරුන් 25 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. පොලිස් මාධ්‍ය අංශයට
9 months ago Tags #ceylonwire ඉසෙඩ්-ඩී ඇළට වැටුණු කෙනෙරක් අමාරුවෙන් ගොඩ එයි(වීඩියෝ) වැලිකන්ද ඉසෙඩ්-ඩී ඇළට වැටුණු කෙනෙරක වනජීවී නිලධාරීන් විසින් පැය තුනක පමණ මෙහෙයුමකින් පසු බේරාගෙන රක්ෂිතයකට පලවා හැර තිබේ. ජලය සහ