4 weeks ago Tags #ceylonwire සරත් ෆොන්සේකා ඝාතන තැත : වසර 17කට පසු සැකකරුවන්ට ඇප | තවදුරටත් බන්ධනාගාරයට හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිදුවීමට අනුබල දීමේ චෝදනා ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකුට වසර
4 weeks ago Tags #ceylonwire මීගමුවේ ඛේදවාචකය : මෝටර් සයිකල් රේස් පැද්දා-කන්ටේනරේට ගිනි තිබ්බේ ගමේ අය නෙමෙයි | කන්ටේනර් රථ හිමිකරුගෙන් චෝදනා මීගමුවේදී සිදු වූ මාරාන්තික යතුරුපැදි අනතුරට ලක්වූ කන්ටේනර් රථයේ හිමිකරු පවසන්නේ, අනතුරින් මියගිය තරුණයන් දෙදෙනා එම මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදි
4 weeks ago Tags #ceylonwire පෙම් පළහිලව්වක් නිසා කඩවතදී සරුංගල් යවමින් සිටි 17 හැවිරිදි ළමයෙක්ගේ බෙල්ලට පිහි ප්‍රහාරයක් | සැකකරුගේ පියා පොලිස් නිලධාරියෙක් කඩවත ප්‍රදේශයේ පිහිටි සිය නිවස පිටුපස කුඹුරක සරුංගල් යවමින් සිටි 17 හැවිරිදි පිරිමි ළමයකු පිහි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ඇති
4 weeks ago Tags #ceylonwire LPL තරග පාවාදීමේ චෝදනා | ජැෆ්නා කින්ග්ස් හිමිකරුට ඇප | රටින් පිටවීම තහනම් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජැෆ්නා
4 weeks ago Tags #ceylonwire රුමේෂ් තරංග ඉතිහාසය යළිත් ලියයි | පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගනී(වීඩියෝ) පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. එමගින් මෙම තරගාවලියේදී ශ්‍රී
4 weeks ago Tags #ceylonwire ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්රයේ වර්ධනය 7.3% දක්වා වේගවත් වෙයි රජයේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් වැඩිවීම මත පදනම් වූ නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රබල පිබිදීම සහ විදුලි බල උත්පාදනය තවදුරටත් ව්‍යාප්ත වීම
4 weeks ago Tags #ceylonwire සුවසැරියට වසර 10යි | ඉන්දියාවෙන් තවත් ගිලන්රථ 100ක් ‘1990 සුව සැරිය’ සේවාවේ 10 වැනි සංවත්සරය අද දින සැමරූ අතර, එම ජාතික හදිසි ප්‍රතිචාර ගිලන්රථ රථ පෙළ 470 දක්වා
4 weeks ago Tags #ceylonwire චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 08 දෙනෙක් හඳුනාගැනේ කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මෑතකදී සිදු වූ ගැටුමකින් පසු චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්
4 weeks ago Tags #2019_පාස්කු_ඉරිදා_ත්‍රස්ත_ප්‍රහාර මරණ දඬුවම නියම වූ කවුද මේ පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර ? 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ අනුව ක්‍රියාකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු, ශ්‍රී
4 weeks ago Tags #ceylonwire ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාව | නීතිපති එක්ක ‘ඩීල් එකකට’ එන්න ඥානසාර හිමි සූදානම් වෙයි ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර