6 months ago Tags #ceylonwire සතොසේ ලොරියකින් අරක්කු ඇදලා | ඇප නෑ | පිය පුතු දෙපළ එක මග යති(වීඩියෝ) ලංකා සතොස ලොරියක් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරෝම් කෙනත්
6 months ago Tags #ceylonwire ඉන්ධන මිල සංශෝධනය කෙරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර
6 months ago Tags #ceylonwire පුනර්ජනනීය බලශක්තිය ගැන රජයේ ස්ථාවරය අපැහැදිලියි – රවී පෙන්වාදෙයි තෙල් ආනයනය සඳහා දරන වියදම් වෙනුවට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම වර්තමානයේදී රටට ගැලපෙන පියවරක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
6 months ago Tags #ceylonwire එජාපයේ උපසභාපති ලෙස නවීන් පත්කරයි එක්සත් ජාතික පක්ෂයේ උපසභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක පත්කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්
6 months ago Tags #'දිට්වා' දිට්වාගෙන් පස්සේ ජලාශවල තත්ත්වය බලන්න මහවැලියෙන් පරීක්ෂණ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුරෙන් පසු, ජල විදුලිය උත්පාදනය සඳහා භාවිත කරන ජලාශ ඇතුළුව, මහවැලි අධිකාරියේ
6 months ago Tags #ceylonwire වැලිකන්දේදී තවත් දැවැන්තයෙක් විදුලිසැර වැදීමෙන් මියයයි අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තවත් වන අලියකු මිය යාමේ පුවතක් ඊයේ වැලිකන්දෙන් වාර්තා විය. හොඳින් වැඩුණු මෙම වන අලියා
6 months ago Tags #ceylonwire ඇසිඩ් ගහපු කේස් එකක්ලු | නම මංගලලු | දැක්කොත් පොලිසියට කියන්නලු 2025 දෙසැම්බර් 10 වැනි දින මාවතගම ප්‍රදේශයේදී කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය
6 months ago Tags #ceylonwire පොලිස් චිත්රේ ගාණට වැඩකරලා | වැරදි පුද්ගලයෙක් අල්ලලා බොරැල්ල පොලිසියේදී හොඳට නෙළලා(වීඩියෝ) කොහුවල ප්‍රදේශයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස වරදවා වටහාගැනීමෙන් පසු බොරැල්ල පොලිස් නිලධාරීන් විසින් තමාට පහරදුන්
6 months ago Tags #ceylonwire ලංකාවේ බහුදින යාත්‍රාවකට සීෂෙල්ස් බලධාරීන් ගිනි තැබීම ගැන ධීවරයෝ පරීක්ෂණයක් ඉල්ලති බහුදින ධීවර යාත්‍රාවක් විනාශ කිරීම සහ සීෂෙල්ස් ආරක්ෂක බලධාරීන් විසින් ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස
6 months ago Tags #ceylonwire පොලිසියට හොරෙන් මේ විදිහට ‘පොලිස් නිවේදන’ ගහන්නේ කවුද? ‘පොලිස් නිවේදනයක්’ නමින් සමාජ මාධ්‍ය ඇතුළු පණිවිඩ වේදිකාවල සංසරණය වන ආරක්ෂක උපදෙස් ලැයිස්තුවක් අඩංගු පණිවිඩයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත්