3 weeks ago Tags #ceylonwire හෙළ ඇපරල්ස් හෝල්ඩින්ග් සමාගම ඈවර කිරීමට වාණිජ මහාධිකරණයට අයදුම්පතක් දිගින් දිගටම පවතින ද්‍රවශීලතා අර්බුදය හේතුවෙන් සමාගමේ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින්, අධිකරණ නියෝගයක් හරහා හෙළ ඇපරල්ස් හෝල්ඩින්ග්
3 weeks ago Tags #ceylonwire පොලිස්පති සහ අගවිනිසුරු නිල නිවාස වීඩියෝ කළ පුද්ගලයෙක් කුරුඳුවත්ත පොලිසිය අල්ලයි පොලිස්පතිවරයා සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස පිහිටි පරිශ්‍රයන් සහ ඒ අවට මාර්ග වීඩියෝ ගත කළ බවට චෝදනා මත 40 හැවිරිදි පුද්ගලයකු
3 weeks ago Tags #ceylonwire පොලීසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර
3 weeks ago Tags #ceylonwire අකිල විරාජ්ට ආරක්ෂාව දෙන්නැයි එජාපය බන්ධනාගාරයෙන් ඉල්ලයි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අකිල විරාජ් කාරියවසම්ගේ ආරක්ෂාව තහවුරු කරන
3 weeks ago Tags #ceylonwire යෝජිත සත්ව සුභසාධන පනතින් ඇසළ පෙරහැරට බාධා සිදුවිය හැකි බවට මල්වතු මහනායක හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක් යෝජිත සත්ව සුභසාධන පනත් කෙටුම්පත හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැර ඇතුළු සංස්කෘතික පෙරහැර මංගල්‍යයන් සඳහා බාධා මතුවීමේ අවදානමක් පවතින බවත්, ප්‍රමාණවත්
3 weeks ago Tags #ceylonwire ඉරානය සමඟ පවතින යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි ට්‍රම්ප් පවසයි ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ
3 weeks ago Tags #ceylonwire හොර චීන්නු හැමතැනම | මහදවල් කොළඹ මැද මිනිස්සුන්ව කොල්ලකති(වීඩියෝ) කොල්ලුපිටිය හන්දිය අසලදී පදිකයකුගේ ජංගම දුරකථනයක් සොරාගත් බවට වන චෝදනා මත චීන ජාතිකයකු පොලිස් භාරයට ගෙන ඇත. මෙම සැකකරු ප්‍රදේශවාසීන්
3 weeks ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ වන්දි නඩුවෙන් හේමසිරි සහ පූජිත් ඉවත්කිරීමට කොළඹ දිසා අධිකරණයෙන් අවසර 2019 පාස්කු ඉරිදා ෂැන්ග්‍රි-ලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතිඥවරයකු විසින් පවරා තිබූ සිවිල් වන්දි නඩුවෙන්,
3 weeks ago Tags #ceylonwire බස් ගාස්තු කාඩ්පතින් ගෙවීමේ ක්‍රමය ළඟදීම | සියලුම ලංගම බස්වලට මගීන්ට තමන්ගේ බස් ගාස්තු කාඩ්පතක් (Card) භාවිතයෙන් ගෙවීමට ඇති කාලය ඉතා ළඟදීම පැමිණෙන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න
3 weeks ago Tags #ceylonwire ජනපති වහාම බන්ධනාගාරය කැඳවයි බන්ධනාගාර ක්ෂේත්රයට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද කැඳවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල