5 months ago Tags #ceylonwire යෝධවැව කුරුලු අභයභූමිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින 34කට එරෙහිව නඩු මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැව කුරුලු අභයභූමියට අයත් අක්කර 222 ක ඉඩමක් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන සිටින පුද්ගලයන් 34 දෙනකු ඉවත් කිරීම සඳහා
5 months ago Tags #ceylonwire ඉරාන නෞකාව ගැන රවීගෙන් ප්‍රකාශයක් ඉරාන නෞකාව සම්බන්ධ ගැටලුව පිළිබඳව සැබෑ කරුණු සොයා බලා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
5 months ago Tags #ceylonwire වලාන බලකායේ OIC කියමින් කප්පම් අරන් – සැකකරු වලානෙන්ම අල්ලයි පානදුර වලාන දූෂණ විරෝධී බලකායේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිට දිස්ත්‍රික්ක කිහිපයක හෝටල් සහ ආපනශාලා හිමියන්ගෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කළ
5 months ago Tags #ceylonwire “අපේ ගාණ හරියට ගෙවන්නේ නෑ” | Pick Me ආයතනය ඉදිරිපිට රියැදුරෝ විරෝධතාවක(වීඩියෝ) අන්තර්ජාල යෙදුමක් වන Pick Me සමග කුලී රථ ධාවනයේ යෙදෙන රියදුරෝ පිරිසක් අද එම ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ.
5 months ago Tags #ceylonwire අසනීපය හොඳවෙලා | සලේ ආයෙත් CIDයට රැගෙන යයි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ
5 months ago Tags #ceylonwire තෙල් ප්රශ්නය නිසා සෙනසුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස දොස්තර සංගමයක් ඉල්ලයි පවතින ඉන්ධන අර්බුදය දැඩි පීඩනයක් එල්ල කරන බැවින්, සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය
5 months ago Tags #ceylonwire ගවයකුට හිංසා කරමින් තිරික්කලයක් පැද අනතුරකට මග පෑදු පුද්ගලයා අත්අඩංගුවට – සත්ව හිංසාවට නඩුවකුත් වැටෙයි හලාවත-කුරුණෑගල මාර්ගයේ තිරික්කලයක් අනතුරුදායක ලෙස ධාවනය කර අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හලාවත පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මාර්තු 22 වන
5 months ago Tags #ceylonwire මේ කලබල අස්සේ සිරිසේනත් ඉරාන තානාපති මුණගැහෙයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (25) ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අලිරේසා ඩෙල්කොෂ් හමුවිය. ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයට අනුව, මෙම
5 months ago Tags #ceylonwire ඉන්දීය විදේශ ඇමති ප්‍රංශයට ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර්ගේ ප්‍රංශ සංචාරයක් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ. ප්‍රංශයේ යුරෝපා සහ විදේශ කටයුතු
5 months ago Tags #ceylonwire රටේ අවශ්‍යතාවට වැඩිය සීයට 10ක් ඉන්ධන ඇනවුම් කරලා | ඛනිජ තෙල් සංස්ථාව හෙළිකරයි මෙරට වර්තමාන ඉන්ධන අවශ්‍යතාවට වඩා 10%කට වැඩි ප්‍රමාණයක් ඇණවුම්කර ඇති බැවින්, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති