2 weeks ago Tags #ceylonwire ඉන්ධන බෙදාහැරීම සීමාකරන සමාගම්වලට එරෙහිව නඩු දාන්න රජය නීති උපදෙස් ගනී පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සීමා කරන්නේ නම්, ඛනිජ තෙල් පනත සහ අමාත්යාංශයට පැවරී ඇති බලතල ප්රකාරව
2 weeks ago Tags #ceylonwire වනාතවිල්ලුව ලැක්ටෝවත්ත පුපුරණ ද්රව්ය සිද්ධියේ තීන්දුව දෙයි | විත්තිකරුවන්ට බරපතල වැඩසහිත සිරදඬුවම් 2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස ගිනිඅවියක් සහ පුපුරන ද්රව්ය ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහරාන් හෂීම් ඇතුළු
2 weeks ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවට සිවුර අන්දවන්න විරෝධතාවක් සංවිධාන කරයි බන්ධනාගාර ගතකර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත් තීරණයට එරෙහිව, අද කොළඹ අධිකරණ
2 weeks ago Tags #ceylonwire BREAKING NEWS | ශිරන්ති රාජපක්ෂ රිමාන්ඩ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඇය කොළඹ ප්රධාන
2 weeks ago Tags #ceylonwire නාමල් බේරගන්න පොහොට්ටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මුණගැහෙයි මෙරට ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මතුවෙමින් පවතින දැඩි කඩාවැටීම සම්බන්ධයෙන් ජාත්යන්තර ප්රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් යටතේ ශ්රී
2 weeks ago Tags #ceylonwire කල්පිටිය වෙරළ තීරයෙන් බීඩි කොළ කිලෝ 570ක් මතුවෙයි කල්පිටිය ඉලන්තඩිය වෙරළ තීරයේ සිදු කරන ලද විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ජාවාරම් කරමින් තිබූ බීඩි කොළ කිලෝග්රෑම් 570කට
2 weeks ago Tags #ceylonwire “IMF වැඩසටහනෙන් ඉවත් වීමට පෙර ඊළඟ සැලසුම සූදානම් විය යුතුයි” – රවී කියයි ජාත්යන්තර මූල්ය අරමුදල සමග එළඹ සිටින ණය වැඩසටහන ලබන වසරේදී නිල වශයෙන් අවසන් වූ විට නැවත එවැනි වැඩසටහනකට යොමු නොවන
2 weeks ago Tags #ceylonwire ශිරන්ති අත්අඩංගුවට ගත් හේතුව අල්ලස් කොමිසම හෙළිකරයි රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්රයක් මිලදී ගැනීම සඳහා ලබාගත් රුපියල් මිලියන 10 ක මුදලක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා
2 weeks ago Tags #ceylonwire ලක්ෂ 12ක ජරාවක් කාලා! | ත්රිකුණාමලය බන්ධනාගාර සහකාර අධිකාරී අල්ලස් එකට කොටුවෙයි රුපියල් ලක්ෂ 12 ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට ත්රිකුණාමලය රක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
2 weeks ago Tags #ceylonwire අන්තිමේ දේශබන්දුටත් අධිචෝදනා බාරදෙයි වැලිගම, පැලෑන ප්රදේශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට අද මාතර මහාධිකරණ අධිචෝදනා