4 months ago Tags #ceylonwire අලුතෙන් උපදෙස් එනකන් හිල්ටන් හෝටලය විකිණීම තාවකාලිකව නැවතිලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලත් විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ සිදු කළ යුතු මෙරට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණවල ප්‍රධාන සැලැස්මක් ලෙස
4 months ago Tags #ceylonwire ‘රංගගේ’ නම විකුණන් කන උදවියට එරෙහිව පවුලේ උදවිය නීතිමය පියවර ගැනීමට සූදානම්! මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල් අක්රමිකතාව සම්බන්ධ සිද්ධියේදී මරණයට පත් නිලධාරියාගේ නමට හානිදායක ලෙස ප්‍රචාරය කරන අසත්‍ය
4 months ago Tags #ceylonwire “සජබ ඇතුළේ බරපතළ අභ්‍යන්තර අර්බුදයක්-ප්‍රබලයෝ කළකිරිලා-දෙතුන්දෙනෙක් ළඟදීම ආණ්ඩුවට යනවා” | සාගර හෙළිකරයි සමගි ජන බලවේග පක්ෂය තුළ මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් සහ කඩාවැටීමක් නිර්මාණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන
4 months ago Tags #ceylonwire දේශපාලකයන් රැසකගේ නඩු තීන්දු ‘කමින් සූන්’ බව ඇමැති නලින්ද මතක්කරයි විමල් වීරවංශ, පියංකර ජයරත්න, රාජිත සේනාරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත්, සරණ ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මර්වින් සිල්වා,
4 months ago Tags #ceylonwire රංග රාජපක්ෂගේ මරණය ගැන බොරු කිව්වාට ගම්මන්පිලට වැඩ වරදියි | ළඟදීම කටඋත්තර දෙන්න වෙන බව පොලිසිය කියයි භාණ්ඩාගාර නිලධාරි රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කළ ප්‍රකාශ පොලිසිය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුගේ ප්‍රකාශ
4 months ago Tags #ceylonwire රාජගිරියේ අනතුර සිදුකළ අවස්ථාවේ රියැදුරු අසුනේ සිටියේ පාඨලී බව හෙළිවේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් නමැති තරුණයා බරපතළ අනතුරකට ලක්කළ ජීප් රියේ රියැදුරු ලෙස කටයුතු කළේ, හිටපු අමාත්‍ය පාඨලී
4 months ago Tags #ceylonwire ලක්ෂ දෙකක අල්ලසක් ගනිද්දී පැනලා ගියපු පෑලියගොඩ පොලිසියේ කොස්තාපල් කෙනෙක් අත්අඩංගුවට පෑලියගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු හට නීති මඟින් කටයුතු නොකර, නිදහස් කිරීමට අල්ලස් වශයෙන්
4 months ago Tags #ceylonwire කෝච්චි ටික හරි පාරට දාගන්න රුසියාවත් එක්ක අවබෝධතා ගිවිසුමක් ගහන වැඩේට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දුම්රිය ප්‍රවාහන ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය
4 months ago Tags #ceylonwire බන්ධනාගාර රැඳවියකු මිය යෑමේ දෙවැනි සිද්ධියට බන්ධනාගාරයේ නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ නිලධාරීන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවමක්
4 months ago Tags #ceylonwire සජබ මැයි රැලිය ආවරණයට සජිත් මාධ්‍යවේදීන්ට ඉඩ නුදුන්නැයි ජනමාධ්‍ය ඇමැතිට පැමිණිල්ලක් සමගි ජන බලවේගයේ මැයි දින රැස්වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එය ආවරණය කිරීමට එම පක්ෂයෙන් අවස්ථාව ලබා නොදුන් බවට මාධ්‍යවේදියකු