3 years ago Tags #ceylonwire හමත් එක්ක චිකන් කිලෝ එකක් සුපර් මාර්කට් එකේ 1250යි අද (02) සිට රුපියල් සියයකට වඩා මිල අඩු කරමින්, සම සහිත කුකුළු මස් කිලෝග්රෑමයක් රුපියල් 1250කට සියලුම සුපිරි වෙළෙඳසැල්වල අලෙවි
3 years ago Tags #ceylonwire අඩියක් ගසා පාරේ නිදා සිටි රියදුරාගේ බඩු හොරකම් කළ ‘කැටයම් තාරක’ සහ කොස්ඇට මහතුන්ගේ බාල පුතා’ පොලිසියෙන් සොයයි බීමත්ව මාර්ගයේ නිදාගෙන සිටි පුද්ගලයකුගේ භාණ්ඩ සොරාගත් කැටයම් තාරක යන අය සහ කොස් ඇට මහතුන් නැමැත්තාගේ පුත්රයා සොයා පොළොන්නරුව පොලිසිය
3 years ago Tags #ceylonwire ආචාර්ය නන්දලාල් වීරසිංහ ලොව සාර්ථකම මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට ඇතුළත් කෙරේ ශ්රී ලංකාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවේ ලොව ඉහළම A-ශ්රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනාගේ ලැයිස්තුවේ
3 years ago Tags #ceylonwire තහනම් දැල් භාවිත කළ යාපනයේ 07ක් නාවික හමුදා භාරයට නාවික හමුදාව විසින් සැප්තැම්බර් පළමුවැනිදා යාපනයේ කදෙයිකාඩු මුහුද ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ
3 years ago Tags #ceylonwire හදිසියේ තවත් ඖෂධ වර්ග 400 ක් මිලදී ගනී හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදීගෙන දිවයින පුරා රෝහල් වෙත බෙදාහැර ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි. සෞඛ්ය
3 years ago Tags #ceylonwire සිංගප්පූරු ජනාධිපති ෂන්මුගරත්නම්ගේ ලාංකික සම්භවයට කොළඹින් සුබපැතුම් සිංගප්පූරුවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් ඔහුගේ ශ්රී ලාංකීය සම්භවය හේතුවෙන් ශ්රී ලංකාවේ අවධානයට හා ප්රසාදයට ලක්ව ඇත.
3 years ago Tags #ceylonwire කොස්තාපල් බිරිදට මෝල්ගහෙන් ගහලා – බිරිඳ සැමියාගේ අත පය ගැටගහලා බිරිඳට මෝල් ගසකින් පහරදී තුවාල සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු ආරච්චිකට්ටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට
3 years ago Tags #ceylonwire ත්රස්ත විරෝධී පනත යළි ගේන්න සූදානම් ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළ වත්මන් වර්ධනයන් පිළිබඳව මෙරට රාජ්යතාන්ත්රික ප්රජාවට අයත් තානාපතිවරුන් සහ මහ කොමසරිවරුන් පිරිසක් සමග සාකච්ඡාවක් ඊයේ
3 years ago Tags #ceylonwire උසස් පෙළ කල්දමන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමට මන්ත්රීවරු පිරිසක් සූදානම් වෙති පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ වුවමනාව මත මෙවර අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටීමට මන්ත්රිවරු කිහිපදෙනෙක්
3 years ago Tags #ceylonwire රනිල් දිනවන ලාන්සාගේ සන්ධානයේ නායකත්වය අනුර යාපාට ජනාධිපති රනිල් වික්රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්රහණය කරවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලාන්සා විසින් ආරම්භ කර ඇති නව සන්ධානයේ නායකත්වයේ වගකීම