3 years ago Tags #ceylonwire ෆුල් ටයිම් දේශපාලනේ කරන්න දිලිත් සමාගම් කීපයක අධ්යක්ෂ මණ්ඩලවලින් ඉවත්වෙයි සිය සක්රිය දේශපාලනයට පිවිසීමේ පියවර ශක්තිමත් කරමින්, ව්යාපාරික දිලිත් ජයවීර ප්රසිද්ධ ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්යක්ෂ මණ්ඩලවලින් ඉවත්ව ඇත. ඒ අනුව,
3 years ago Tags #ceylonwire කබ්රාල් සහ වජිර අද සාගරගේ බංකොලොත් කාරක සභාව හමුවට ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන, රට තුළ
3 years ago Tags #ceylonwire අවුරුදු තුනකට පසු ගිනි අවි සිද්ධියට ලොහාන් රත්වත්තේගේ නඩුව කැඳවයි අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියෙකුට ආයුධ පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන් රාජ්ය ඇමැති ලොහාන් රත්වත්තේට එරෙහිව පවරා ඇති නඩුව 2024 ජනවාරි
3 years ago Tags #ceylonwire විශ්රාමික වෛද්යවරුන්ට 65 වෙනකම් වැඩ කරන්න කෙහෙළියගෙන් ඉඩ සෞඛ්ය ක්ෂේත්රයට බලපා ඇති බුද්ධි ගලනයට පිළියම් යෙදීමේ අරමුණින්, විශේෂඥ වෛද්යවරුන් වයස අවුරුදු 63 දී විශ්රාම ගැනීමෙන් පසු, තවත් වසර
3 years ago Tags #ceylonwire ඩයනාට පුරවැසි සහතිකයක් නිකුත් කර නැහැ – මන්ත්රීකම ගැන තීන්දුව ඔක්තෝබර් 18 රාජ්ය ඇමැතිනි ඩයනා ගමගේට පුරවැසි සහතිකයක් නිකුත් කර නොමැති බව අභියාචනාධිකරණයට ඊයේ දැනුම් දෙනු ලැබීය. ඩයනා ගමගේගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ
3 years ago Tags #ceylonwire දොස්තරලට රට යන්න බලකරන බද්දට අයවැයෙන් සංශෝධන වෛද්යවරු ඇතුළු වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළකරන ඉපයීම මත අය කරන බද්දට(PAYE tax) මීළග අයවැයේ දී සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්ය
3 years ago Tags #ceylonwire කම්කරු නීති ප්රතිසංස්කරණ යෝජනා භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ යෝජිත කම්කරු නිතී ප්රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පවසයි.
3 years ago Tags #ceylonwire විදේශ අමාත්යාංශයේ ලේඛන සහතික කිරීමේ තාක්ෂණික පද්ධතියේ දෝෂයක් විදේශ කටයුතු අමාත්යාංශයේ ලේඛන සහතික කිරීමේ ක්රියාවලියට සම්බන්ධ පරිගණක පද්ධතිවල අනපේක්ෂිත දෝෂයක් හටගැනීම හේතුවෙන් එහි කාර්යමණ්ඩලය මෙන්ම සේවාදායකයන් ද අපහසුතාවයකට
3 years ago Tags #ceylonwire රනිල් ජනපති කරන සන්ධානයේ ලොකු වෙන්න ශ්රී ලංකා නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණු පොරයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට යන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ වෙනුවෙන් තැනෙන පොදු සන්ධානයක සිය බලය
3 years ago Tags #ceylonwire ඉන්දු-ජපන්- ප්රංශ තානාපතිවරුන් ඉදිරියේ ණය උගුල ගැන චීන තානාපති කිව්ව කතාව ශ්රී ලංකාව මුහුණ දී සිටින්නේ “සංවර්ධනය නොවීමේ උගුලකට” මිස “ණය උගුලකට” නොවන බව ශ්රී ලංකාවේ චීන තානාපති ක්වී ෂෙන්හොන්ග් සඳහන්