4 months ago Tags #ceylonwire තෙල් ගහගන්න ක්‍රමයක් නැති වුණොත් පැය 48කට පස්සේ සෞඛ්‍ය සේවය අවදානමේලු ඉන්ධන සහ ප්‍රවාහන ගැටළු විසඳීම සඳහා හදිසි විසඳුම් ක්‍රියාත්මක නොකළහොත් ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය දැඩි බාධාවකට හෝ
4 months ago Tags '#බෆී_ද_වැම්පයර්_ස්ලේයර් ‘බෆී ද වැම්පයර් ස්ලේයර්’ කතා මාලාවේ සැන්ඩර් ලෙස රඟපෑ නිකලස් බ්‍රෙන්ඩන් මියයයි 90 දශකයේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන ‘බෆී ද වැම්පයර් ස්ලේයර්’ හි සැන්ඩර්ගේ චරිතය රඟපෑ 54 හැවිරිදි වියේ පසු වූ
4 months ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයේ තාප්පෙට උඩින් එවන්න හිටපු බඩුත් එක්ක එක්කෙනෙක් අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය, දුම්කොළ, ජංගම දුරකථන සහ දුරකථන චාජර් අඩංගු බෑගයක් ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීමට සූදානම් වෙමින් සිටි සැකකරුවකු
4 months ago Tags #ceylonwire දුම්රිය මාර්ගයේ කේබල් අදින්න කපපු අගලකට වැටී අලි පැටවකු මියගිහින් කැකිරාව සහ හබරණ දුම්රිය ස්ථාන අතර, හොරිවිල ප්‍රදේශයේ දුම්රිය සංඥා කේබල් සඳහා හාරා තිබූ අගලකට වැටුණු මාස දෙකක් වයසැති අලි
4 months ago Tags #ceylonwire නිතිය සහ ප්‍රමිතිය නිසා කහ සිලින්ඩර්වලට ලිට්රෝ ගෑස් පුරවන්නට බැරිලු පාරිභෝගික ආරක්ෂණ නීතිවලට අනුව වෙනත් සමාගමක සිලින්ඩර්වලට තවත් සමාගමක ගෑස් පිරවිය නොහැකි බවත්, එහි අවදානමක් ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගමේ
4 months ago Tags #‘සිරිසඳ’_නිවාස_ව්‍යාපෘතිය දිළිඳු ජනතාවට තැනූ නිවාස ගෝඨා-ශිරන්ති හිතවතුන්ට දීලා | අල්ලස් කොමිසම උසාවියට දැනුම්දෙයි නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ, බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ අඩු ආදායම් ජනතාව සඳහා ඉදි කරන ලද ‘සිරිසඳ’ නිවාස
4 months ago Tags #ceylonwire ඉහළ ඉල්ලුම අඩුවී වාහන ආනයනය මධ්‍යස්ථ වෙයි වෙළඳපොළ නැවත විවෘත කිරීමෙන් පසු තියුණු ඉහළ යෑමක් දක්නට ලැබුණු වාහන ආනයනය මධ්‍යස්ථ වීමට පටන් ගෙන ඇති බව දත්ත මගින්
4 months ago Tags #ceylonwire නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දුනීසියානුවන් 76ක් මීගමුවේදී අත්අඩංගුවට වීසා නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිදුකළ
4 months ago Tags #ceylonwire කුලියාපිටියේ හෙල්මට් චණ්ඩියා ලියාපදිංචි අපරාධකරුවෙක් බව හෙළිවේ කුලියාපිටියේදී හිස්වැස්මකින් තවත් යතුරුපැදිකරුවකුට පහරදීමේ සිඉධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු මෙරට ලියාපදිංචි අපරාධකරුවකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. රථවාහන
4 months ago Tags #ceylonwire ලංගමට සැප බස් 200ක් ගන්න ටෙන්ඩර් කැඳවයි අධිවේගී මාර්ග සහ දුර ගමන් බස් සේවා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව සුඛෝපභෝගී ඩීසල් බස් රථ