3 years ago ජෙරොම් සිය රිට් අයැදුම්පත ඉල්ලා අස්කර ගනී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් අයැදුම්පත
3 years ago බන්ධනාගාර බසයට වෙඩිතබා දෙමටගොඩ චමින්ද බේරාගැනීමේ සැලසුමක් කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බසයකට වෙඩි තබා ‘රණාලේ සමයං’ නමැති පුද්ගලයා ඝාතනය කළ ආකාරයටම, නිලධාරීන් පිරිසක් ඝාතනය කර, දැනට මරණ
3 years ago කැබිනට් සංශෝධනයේ ප්‍රමාදය පොහොට්ටුවේ කරදරේලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව අතර පසුගිය සති කිහිපය තුළ කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වුණද එය ප්‍රමාදවීමට එකම හේතුව
3 years ago සද්ධාරතන හිමිත් ආයෙත් ඇතුළට ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමියන් ජුලි 05 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත
3 years ago බෲනෝට ඇප – නතාෂා යළි ඇතුළට බෞද්ධ දර්ශනයට හානිවන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ජුලි 05 දක්වා යළි රක්ෂිත
3 years ago ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බව නාමල් කියයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
3 years ago පාන්දර වෙනකම් ‘මියුසිකල් ෂෝ’ තියන්න අවසර සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10 කාල සිමාව සංශෝධනය කර ඇති බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි. ඒ
3 years ago අමරවීර චීනෙට තණකොළත් විකුණන්න සුදානම්වෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල ගවයන්ට විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමට චීනයේ සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇත. “ඇල්ෆැල්ෆා’’
3 years ago හොස්පිටල් යන්න ඕනෙ කියපු කහඳගමව රිමාන්ඩ් එකට දමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මහින්ද කහඳගම රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. ඒ, කොම්පඤ්ඤවීථියේ නිවාස සංකීර්ණයක නිවසක් ලබාදෙන
3 years ago ගිය අවුරුද්දේ ලයිට් කැපුවේ ගෝටා නිසා නෙමෙයි – කංචන ගෝටාව සෝදයි පසුගිය වසරේ ඇති වූ විදුලි අර්බුදයට හේතුව නව උත්පාදන යන්ත්‍ර නොමැති වීම මිස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවේයැයි, විදුලිබල හා