3 years ago හිටපු නීතිපති අත්අඩංගුවට නොගන්නා බවට සහතිකයක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට, නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්
3 years ago මන්ත්‍රීවරු 12කට චීන ටුවර් එකක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙක් ජුනි 24 සිට 30 දක්වා චීනයේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ
3 years ago ලන්දේසින් සොරකම් කළ පුරාවස්තු නැවතත් ලංකාවට ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකාවෙන් ලබාගත් පුරාවස්තු කිහිපයක් නැවත මෙරටට ලබාදීමට නෙදර්ලන්තය තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. පුරාවිද්‍යාත්මක වටිනාකමකින්
3 years ago ඇමැති අලි සබ්රි චීනයට නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි චීනය බලා පිටත්ව යෑමට නියමිතව ඇත. චීනයෙන් ලද ආරාධනාවකට අනුව ඇමැතිවරයා මෙම
3 years ago ඉස්සරහට දික්කසාද වෙන්න අවස්ථා රැසක් දික්කසාදයට අදාළ නීති සංශෝධනය කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කරයි. නූතන සමාජයේ
3 years ago ඩොලර් ලක්ෂයක ‘උතුරේ කෙසෙල්’ සතියකදී සුද්දන්ට කවනවා උතුරු පළාතේ වගා කරන ඇඹුල් කෙසෙල් සතියකට වරක් ඩුබායි රටට අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන්
3 years ago ICCPR පනත අවභාවිත කරන්න එපා – මානව හිමිකම් කවුන්සිලය ලංකාවට අවධාරණය කරයි සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ පනත(ICCPR) අවභාවිත නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අවධාරණය කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ
3 years ago අල අස්සේ ගසා පාකිස්ථානයෙන් කුඩු ගෙනෙයි කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 16 ක් සොයාගෙන තිබේ. මෙම හෙරොයින් තොගය පාකිස්තානයෙන් ආනයනය කළ අර්තාපල් තොගයක්
3 years ago ඔෆිස් එකේදී ලිංගික අල්ලස් ඉල්ලුවොත් වැඩ වරදියි යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අනුව රැකියා ස්ථානයේදී ලිංගික අල්ලස් ඉල්ලීම හෝ ලබාදීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ඇතුළත් කර
3 years ago ක්‍රිෂ් නඩුව : නාමල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ ක්‍රිෂ් සමාගම සම්බන්ධ නඩුවට අදාළව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ