3 years ago මැති ඇමැතිලාට කුණු බිත්තර ගහයි කියල බයේ ඊයේ පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව වැඩිකරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කරන බවට සමාජ ක්‍රියාකාරිකයෙක් පසුගියදා ජනමාධ්‍ය හමුවකදී පැවසීමත් සමඟ, ඊයේ (23) පාර්ලිමේන්තුව අවට මාර්ගවලට
3 years ago භික්ෂුවක් පිරිවෙනේ පාත්තර 50ක් උස්සලා කටුගස්තොට හල්ඔළුව ශ්‍රී සාරානාථ පිරිවෙන් විහාරස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනාකමින් යුත් පූජා භාණ්ඩ සහ උපකරණ තොගයක් සොරා ගැනීමේ
3 years ago අමරවීර හිතන විදිහට බිත්තර සහ කුකුළු මස් මිල අඩුකරන්න මාස 03ක් යනවලු ශ්‍රී ලංකාවේ බිත්තර සහ කුකුළු මස් මිල අඩු කිරීමට අවම වශයෙන් මාස තුනක කාලයක් ගතවනු ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර
3 years ago ණය නොගෙවන නිසා ලංකාවේ ළදරු මරණ වැඩිවෙලා ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඝානාව යන රටවල ණය ගෙවීම් පැහැර හැරීම දිගින් දිගටම පැවතුණහොත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ ළදරු මරණ
3 years ago දයාසිරිගෙන් නිමල් සිරිපාලට ප්‍රහාරයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සැබෑ ප්රශ්නය යටපත් කිරීමට ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා උත්සාහ කරන බවට ශ්‍රී ලංකා
3 years ago ආණ්ඩුව අස්වසන්න යන්නේ වැරදි කට්ටියක්ලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විසින් ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට ඉල්ලා ඇත. මෙම වැඩසටහන සඳහා සුදුසුකම්
3 years ago හබරාදුවේ පන්සලකදී යුක්රේන කාන්තාවකට අතවර කළ 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට හබරාදුව බෞද්ධ විහාරස්ථානයකදී යුක්රේන ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා
3 years ago මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ! මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී තිබේ. ජනක රත්නායක මීට
3 years ago යාපනයට විනාඩි 70න් යන්න ගුවන් සේවයක් එක්වෙයි සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන DP Aviation විසින් යාපනය දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් ජූලි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බව
3 years ago චංග් – සබ්රි සව්දිය පුරති ඇමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හා කල්පවත්නා සම්බන්ධතාවයෙහි 75 වැනි