
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුකරුවකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
රත්නායක මුදියන්සේලාගේ ආකාෂ් නවරත්න (අවු. 22) නමැති මෙම පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 02ක් සහ මත්පෙති 4,100 ක් සමග මහනුවර අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ගුරුවරයා අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, මීට මාස 06 කට පමණ පෙර මෙම පාසලට බාහිර පුහුණුකරුවකු ලෙස එක්ව තිබේ.
මොහු යුද හමුදා සේවා බලකායට අනුයුක්තව පනාගොඩ කදවුරේ සේවය කර මේ වන විට යුධ හමුදා සේවයෙන් පළාගොස් සිටින අයකු බවට වැඩිදුර විමර්ශනවලදී පොලිසිය අනාවරණය කරගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart