3 years ago Tags #ceylonwire දළදා මාලිගාවේ විදුලි බිල ගැන අවසන් තීරණය ජනපති අතේ ! ඇසළ පෙරහරට අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අදාළ පාර්ශ්ව සමඟ ළඟදීම සාකච්ඡාවක් පවත්වන බව දළඳා මාලිගාවේ දියවඩන
3 years ago Tags #ceylonwire විශ්වාසභංගයට මුහුණදීමට මං සූදානම් – කෙහෙළිය වගකීම්වලින් පළායනවා වෙනුවට අභියෝගවලට මුහුණදෙන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. “වගකීම්වලින් පළානොයන බවට මම පොරොන්දු වෙනවා. එහෙම කාලයක් තිබුණා.
3 years ago Tags #ceylonwire තැපෑලට පාපැදි වෙනුවට ත්‍රීවීල් තැපැල් සේවයේ නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ, දීර්ඝ කාලයක සිට ක්ෂේත්රයේ භාවිත වූ සාම්ප්‍රදායික පාපැදි වෙනුවට ත්‍රිරෝද රථ 1000ක් රටපුරා යොදවන
3 years ago Tags #ceylonwire රංජිත් සජිත් දමා හරීන් ලඟට යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සහ ලේඛකයෙක් වන රංජිත් කුමාර සමරකෝන් එම ධූරයෙන් ඉල්ලා
3 years ago Tags #ceylonwire ආමි අජිත්ගෙනුයි එළු රංජිගෙනුයි පොලිසියට ප්‍රහාරයක් උප පොලිස් පරීක්ෂකවරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක මැර ප්‍රහාරයකට ලක්ව ගිරිබාව රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත. පෙරේදා(14) රාත්‍රියේ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට යාබද අන්තර්ජාතික නැව් මාර්ගය වෙනස් කිරීමේ යෝජනාවට රජය විරුද්ධ වෙයි ශ්‍රී ලංකාවට ආසන්න අන්තර්ජාතික නැව් මාර්ගය වෙනස් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාවකට රජය සිය විරෝධය පළකර ඇත. ජූලි 6 වැනිදා
3 years ago Tags #ceylonwire පරිස්සමට තිබ්බ ගෙදර පෙදරේරුවා පෙරපාසල් දැරිය අපයෝජනය කරලා පෙර පාසල් දැරියක අපයෝජනයට ලක්කළ පෙදරේරු රැකියාවේ නිරත අයකු ලබන 27වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(15) නියෝග
3 years ago Tags #ceylonwire අධිනීතිඥවරයාගේ කෝල් එකට උත්තර නුදුන් කොස්තාපල්ගේ වැඩ තහනම් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකුගේ දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වූ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. දින කිහිපයකට ඉහත
3 years ago Tags #ceylonwire රජයේ සේවකයන්ට නිවාඩු අරගෙන උසස්වීම් ගන්න දුන්නු සහනය අවලංගු කෙරේ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන පරිදි දීර්ඝ කාලීන නිවාඩු ලබා ගැනීම සඳහා පසුගියදා ලබාදුන් සහනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්
3 years ago Tags #ceylonwire ඖෂධවල තත්ත්වය පරික්ෂා කරන්න කෝටි 100ක නව රසායනාගාරයක් හදනවා – කෙහෙළිය මෙරටට ආනයනය කරන ඖෂධවල තත්ත්ව පරීක්ෂණ සිදුකිරීම සඳහා අන්තර්ජාතිකව පිළිගත් රසායනාගාරයක් ස්ථාපිත කිරීමට රජය මූලික පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය