
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන්ගේ සැළකිව යුතු වැඩිවීමක් අත්විඳන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අනාවරණ කරයි.
“වාර්ෂිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා, එය 450 සිට 900 දක්වා ඉහළ ගිහින්, සෞඛ්‍ය සේවා ප්‍රජාව තුළ මේ සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවධානයක්,” ඔහු පෙන්වා දුන්නේය.
ළමුන් අතර අවිධිමත් ජීවන රටාවන් ඉහළයෑම සහ විශේෂයෙන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම ඊට දායක වන සාධක ලෙස
වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දුන්නේය.
මෙම ජීවන රටාවේ ප්‍රවණතාව සහ බෝ නොවන රෝග වර්ධනය වීම අතර සම්බන්ධය ද ඔහු අවධාරණය කළේය.
විශේෂයෙන් තරුණ ජනගහනය අතර ලියුකේමියාව සහ මොළයේ පිළිකා වර්ධනයට මෙම ජීවන රටාවල ඇති බලපෑම ඔහු පෙන්වා දුන්නේය.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ රෝග නිවාරණය සඳහා ජීවන රටාව තෝරා ගැනීම තීරණාත්මක කාර්යභාරයක් බවයි.
පැණි බීම සහ කෙටි ආහාර පරිභෝජනය දරුවන්ට සීමාකරන ලෙස ද ඔහු මව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.
මීට අමතරව, වෛද්‍ය දීපාල් පෙරේරා ළමා පිළිකාවලට එරෙහි මූලික වැළැක්වීමේ පියවරක් ලෙස නිර්දේශ කරන්නේ වසර දෙකක කාලයක්වත් දරුවන්ට මව්කිරි ලබාදීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart