3 years ago Tags #ceylonwire ගංජා අරං ගිය කොස්තාපල් සහ සිවිල් ආරක්ෂක STF දැලේ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියකු අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire කුප්පියක් උගුරේ සිරවී බිළිඳියක මරුට කුප්පියක් උගුරේ සිරවී බිළිඳියක මියගිය පුවතක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙයි. අකුරැස්ස -තලහගම මාකදුර ප්‍රදේශයේ අවුරුදු 01 දින 15ක් වයසැති දැරියක
3 years ago Tags #ceylonwire ග්‍රාම නිලධාරී හිඟය ලබන වසරේත් පවතින ළකුණු ග්‍රාම නිලධාරී හිඟය හේතුවෙන් මතුව ඇති ගැටලු ලබන වසරේද එලෙම පවතිනු ඇතැයි වාර්තා වේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා
3 years ago Tags #ceylonwire ඉන්දියාව-ලංකාව සම්බන්ධ කරන තෙල් නළය ගැන අධ්‍යයනයට කමිටුවක් තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට ත්‍රිකුණාමලය හරහා කොළඹට තෙල් බෙදා හැරීමේ නළ මාර්ගයක් සඳහා ඉන්දියානු තෙල්සංස්ථාව (IOC) ඉදිරිපත් කළ යෝජනාව ඇගැයීමට රජය
3 years ago Tags #ceylonwire පෙම්වත් කොස්තාපල්වරියගේ නිරුවත ලෝකයට පෙන්වූ කොස්තාපල් පොලිසියට මාට්ටු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුසුකළ පොලිස් කොස්තාපල්වරයකු පරිගණක් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතිය
3 years ago Tags #ceylonwire පාස්කු බෝම්බය නිසා තහනම් කළ ඉස්ලාමීය සංවිධාන පහක තහනම ඉවත් කෙරේ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් පහක තහනම කොන්දේසි සහිතව ඉවත් කිරීමට රජය
3 years ago Tags #ceylonwire වෙන ඒවට දෙන්න කළින් පාරවල් හදන්න බිලියන් 20ක් දෙන්න – බන්දුල රජයෙන් ඉල්ලයි පවතින මාර්ග පද්ධතිවල පවතින අයහපත් තත්ත්වය හමුවේ මාර්ග හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ප්‍රවාහන
3 years ago Tags #ceylonwire ලියාපදිංචියක් නැති පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටළයි දෙහිවල මල්වත්ත පාරේ ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පොලීසිය වටළා තිබේ. ආගමික සංවිධානයකට අයත් පුද්ගලයකු (පාස්ටර්වරයකු) විසින් එය පවත්වාගෙන
3 years ago Tags #ceylonwire චමෝදිට විද්ද බෙහෙත මහනුවර රෝහලේදීත් තවත් දෙන්නෙකුට ඇලජික් වෙලා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 21 හැවිරිදි තරුණියකගේ මරණයට හේතු වූ ඖෂධයේම වෙනත් කාණ්ඩයක ඖෂධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලින්ද අද(15) තවත් රුණු
3 years ago Tags #ceylonwire සල්ලි අරගෙන බඩු නොදුන් නිසා මුදලාලිගෙ ගේ බිඳලා මත්ද්‍රව්‍ය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකුගේ නිවසකට ඇතුළු වී පිරිසක් යතුරු පැදියක් සහ නිවසේ තිබූ රන් භාණ්ඩ සොරාගත්