3 months ago Tags #ceylonwire කෝච්චි එන්ජිමක් අඹේපුස්ස කිට්ටුවදී කැණීම් යන්ත්‍රයක හැප්පිලා මිරිගම සහ අඹේපුස්ස අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය එන්ජිමක් දුම්රිය මාර්ගයේ සංඥා නඩත්තු කටයුතුවල නියැලී සිටි කුඩා කැණීම් යන්ත්‍රයක ගැටීමෙන්
3 months ago Tags #ceylonwire මහනුවර රෝහලෙන් පළාගිය හැටන් ද්විත්ව ඝාතනයේ සැකකරු වතුයායක සැඟව සිටියදී යළි කොටු වෙයි හැටන් – දික්ඔය ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී අද (27) අලුයම පළාගිය සැකකරු පැය කිහිපයක් ඇතුළත
3 months ago Tags #ceylonwire නිල්වලා ගඟ ලවණ බාධකය නිසා ගොවි තැන අහිමි වූවන්ට රු. මිලියන 1200ක වන්දි ගෙවයි මාතර, නිල්වලා ගඟ ආශ්රිත ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2019-2022 අතර කාලයේ වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව
3 months ago Tags #ceylonwire අගමැතිනියගේ රුව යොදාගෙන කරන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා| අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ පුවත් පිළිබඳ සැලකිලිමත් වන
3 months ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් සිකුරාදා ඇරඹේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවැනි කොටසේ දෙවැනි අදියරට අයත්, රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන්
3 months ago Tags #ceylonwire A4 කොළයේ මුද්‍රණය කළ තාවකාලික අංක තහඩු භාවිතයට අවසර| නීතිමය පියවර නොගන්නැයි පොලිසියට උපදෙස් මෙරට නිල වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක නොවූ 2025 මාර්තු 7 වැනිදා සිට මේ දක්වා කාලය තුළ, ලියාපදිංචි
3 months ago Tags #ceylonwire ගල්අඟුරු ගනුදෙනු ගැන හොයන ජනාධිපති කොමිසමට පැමිණිලි 28ක් ඇවිත් ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලිවලට අදාළව සාක්ෂි ප්‍රකාශ සටහන්
3 months ago Tags #ceylonwire “ඩොලර් එකට මෙහෙම වෙනවා කියලා අපි කිව්වේ සති දෙකකට කළින්-එහෙම කියන්න සාත්තරකාරයෝ වෙන්න ඕනේ නෑ” | රවී කියයි මහ බැංකුව ගන්නා තීරණ හමුවේ එහි ප්‍රතිවිපාක සඳහා මුහුණදීමට සිදුවන්නේ ආණ්ඩුවට සහ රටේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
3 months ago Tags #ceylonwire හිරේ ඉන්න කුඩු ජාවාරම්කාරයෙක්ගෙන් මුජිබර්ට කෝල් 53ක් ඇවිත්| CIDයෙන් විමර්ශන බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් අතර දුරකථන ඇමතුම් 53ක් හුවමාරු
3 months ago Tags #ceylonwire විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්න BOI එකෙන් නව ඩිජිටල් වේදිකාවක්| ව්‍යාපෘති 30ක් සූදානම් විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නව ඩිජිටල් ආයෝජන වේදිකාවක් හඳුන්වා දී තිබේ. මෙමඟින් විවිධ