3 years ago Tags #ceylonwire වන්දි ගෙවන්න සිද්ධඋණා කියලා නිලන්තගේ වැඩ තහනම් කරන්නේ නෑ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පදනම් කරගනිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ සේවය
3 years ago Tags #ceylonwire ජනපති අද රෑ එක්සත් ජාතීන් අමතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතවය. මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපතිවරයා
3 years ago Tags #ceylonwire මඩකලපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ජනපති නියමයෙන් යළි හිස්බුල්ලාට 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ගත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය එහි නියම අයිතිකරුවන්ට නැවත නිල
3 years ago Tags #ceylonwire කැබිනට් ඇමැතිකම් වෙනස් කෙරෙන බවට රාවයක් පැතිරේ ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහාම නව කැබිනට් ඇමතිවරු කිහිපදෙනකු පත්කිරීමට නියමිත බවට දේශපාලන ලෝකයේ රාවයක් පැතිරෙමින් තිබේ. ඒ අනුව සෞඛ්‍යය, මහාමාර්ග,ප්‍රවාහන,
3 years ago Tags #CCTV_දර්ශන ධනුෂ්ක ගුණතිලක නඩු විභාගය – තෙවැනි දිනයේ විස්තරය : CCTV දර්ශන නිකුත්වේ(වීඩියෝ) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර කළ බවට චෝදනා කළ කාන්තාව සමඟ, සමීපව සිටින අයුරු දැක්වෙන CCTV
3 years ago Tags #ceylonwire අලුත් නීතියට අනුව කැරැල්ලක් ඇති කළොත් අවුරුදු 05ක් හිරේ – කැරැල්ලක් ඇති නොවුණොත් අවුරුදු 03ක් හිරේ යෝජිත නව නිතිය යටතේ සමාජ මාධ්‍ය පිළිබඳ තීරණ ගැනීමේ කොමිසමේ සාමාජිකයන් පස්දෙනා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා වන අතර, ඔහුට ඕනෑම වේලාවක
3 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා – ටිරාන් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් අද පාර්ලිමේන්තුවේ දී පවසා ඇත්තේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන
3 years ago Tags #ceylonwire රටේ 04%ක් ආබාධිතයි – ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මේ වසරේ නව පනතක් සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල් අවධාරණය කර ඇත්තේ, ආබාධිත ප්‍රජාව සවිබල ගැන්වීම රටේ නිෂ්පාදන ආර්ථිකය නංවාලීම සඳහා
3 years ago Tags #ceylonwire විදුලි බිල වැඩිකිරිල්ල මහජන උපයෝගිතා කොමිසම දැනට ඉවත දමයි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තුව වැඩිකිරීම සම්බන්ධ ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව නොසළකා හැර තිබේ.
3 years ago Tags #ceylonwire කාපිරි ජනයා සමග මනූෂ නටපු නැටිල්ල(වීඩියෝ) කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මෙරට වාසය කරන කාපිරි ප්‍රජාවට අයත් පිරිසක් සමග අපුරු නර්තනයක යෙදෙන ආකාරය දැක්වෙන