
ජනාධිපති කිව්වට ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් නෙමෙයි, ඒක ව්‍යවස්ථාදායකයේ කොටසක් – මහාචාර්ය GL පෙන්වාදෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් බවට කිසිදු තත්ත්වයක් යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කළ නොහැකි බව මහාචාර්ය ජී. එල්. පීරිස්









