
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසරකට පෙර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගත් තායි හස්තියා වන මුතු රාජා ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බව වාර්තා වේ.
විශ්‍රාම ගොස් නැවත තායිලන්තයට පැමිණ සිටින ශ්‍රී ලංකාවේ හිටපු තායි තානාපති Poj Harnpol ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, ඇතාගේ පසුපස පාද දෙපස සැරව ගලමින් තුවාල විවර ඉදිමී තිබුණු බවත්, නිසි ප්‍රතිකාර ලබා නොදුන්නේ නම් ඇතා ආබාධිත තත්ත්වයට පත්වීමට ඉඩ තිබුණු බවත්ය.
තායිලන්තයේදී නිතිපතා මෙම තුවාල පිරිසිදු කිරීම සිදුකර ඇත.
මූලික ශාරීරික හා විකිරණ නිරීක්ෂණවලින් පසුව, හිටපු තායි තානාපතිවරයාට අනුව, මුතු රාජාට සාමාන්‍ය පරිදි ඇවිදීමට උපකාර කිරීම සඳහා ක්‍රියාකාරී සහ නිෂ්ක්‍රීය ව්‍යායාම දෙකම ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart