2 years ago Tags #ceylonwire ලංකාවේ පළමු සූර්යබල කෘෂි ව්‍යාපෘතිය හන්තානේ අර්ධ විනිවිද පෙනෙන සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර, හන්තාන ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ.
2 years ago Tags #ceylonwire බලයට ආවහාම බදුගහන්නේ නැහැ කියන අය රාජ්‍ය පාලනයට සල්ලි හොයන්නෙ ඉස්සර රෑට ගෙවල්වලින් උස්සපු රත්තරං විකුණලද? – මනූෂ තමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය
2 years ago Tags #ceylonwire ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබට එක්වෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු අද (1) විපක්ෂ නායක
2 years ago Tags #ceylonwire හොර බෙහෙත් මගඩිය ගැන CID ගිය කෙහෙළියගේ උපදේශක භූ විද්‍යා සභාපතිකමින් ඉල්ලා අස්වෙයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් හා කැණීම් කාර්යාශයේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය සන්ජය පෙරේරා සිය ධුරයෙන් ඊයේ (20දා) ඉල්ලා
2 years ago Tags #ceylonwire අම්මට නින්ද ගිහිං මාසයක් වයස දරුවා ත්රීවීලරෙන් පාරට වැටිලා බ්‍රහස්පතින්දා රාත්‍රියේ කිතුල්ගල ගුරුමැටිය ප්‍රදේශයේදී මාසයක් වයසැති බිළිඳෙකු ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් කොළඹ-හැටන් අධිවේගී මාර්ගයට වැටී ඇතත්, ආශ්චර්යවත් ලෙස
2 years ago Tags #ceylonwire සුද්දන්ට පාට් දැමූ ඇල්ලේ චණ්ඩියා රිමාන්ඩ් (වීඩියෝ) ඇල්ල ප්‍රදේශයේදී විදේශීය සංචාරකයන්ට හිරිහැර කිරීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. එක්සත් ජනපද සංචාරකයන් විසින් රූගත
2 years ago Tags #ceylonwire ජාතික සයිබර් ආරක්ෂණ පනතත් ළඟදීම එයි ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට
2 years ago Tags #ceylonwire පඩි වැඩිකර ගැනිල්ල ගැන අහන්න මහ බැංකු නිලධාරීන් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් හමුවට කැඳවයි වැටුප් වැඩිකරගැනීම සම්බන්ධයෙන් විමසීමක් සඳහා මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. ඒ අනුව
2 years ago Tags #ceylonwire ජනපතිවරණයට කළින් මහ මැතිවරණය තියන්නැයි පොහොට්ටු මන්ත්‍රී පිරිසක් ඉල්ලති දේශපාලන පක්ෂ අතර ඇතිවිය හැකි මැතිවරණ සන්ධාන පිළිබඳ පවතින සාකච්ඡා මධ්‍යයේ, නියමිත ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ
2 years ago Tags #ceylonwire හොර බෙහෙත් ජාවාරම : රට පැන්න දොස්තර වහාම අල්ලන්න වරෙන්තු – කෙහෙළිය අසනීප ගැන උසාවියට බොරුකී බවත් හෙළිවේ බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටිය දී විදේශගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරී කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය අත්අඩංගුවට ගැනීමට