2 years ago Tags #ceylonwire ප්‍රශ්න පත්‍ර පෝලිමට ලීක්වෙලා – රජයේ පාසල්වල වාර විභාග අත්හිටුවයි තවත් ප්‍රශ්න පත්‍ර දෙකක් පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාග අත්හිටුවා ඇති බව
2 years ago Tags #ceylonwire මුසම්මිල්ගේ පුතා තරුණියකට ගහලා – අල්ලන්න පොලිසිය හොයයි ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ, මුසම්මිල්, කොළඹ හැව්ලොක් උද්‍යානයේ
2 years ago Tags #ceylonwire ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් මිලට ගන්න ලොකු තැන් කීපයක් දත මදී ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් සිය අයිතියට ලබාගැනීම සඳහා මේ වනවිට ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සූක්ෂ්ම තරගයකට අවතීර්ණ
2 years ago Tags #ceylonwire අගමැති ලෑන්ඩ් කරන්න ගිහින් මාතර තානායමට සෑහෙන හානි අභාවප්‍රාප්ත හිටපු ඇමැති රොනී ද මැල්මගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සදහා පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය මාතර කොටුව ක්‍රීඩාංගණයට ගොඩ බැස්සවීමට යෑමේ
2 years ago Tags #ceylonwire ලෝයර් කෙනෙක් ඇතුළු තිදෙනෙක්ට සිවිල්පිට තග දාපු IP උසාවියේදී වැඳ සමාව ගනී මෙයට වසර කිහිපයකට පමණ එනම් 2021 වසරේ දී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබියදී, සිවිල් ඇඳුමින්
2 years ago Tags #ceylonwire ජනපති සහ අගමැති ගෙනාපු ජලවිදුලි ව්‍යාපෘතියක් රත්නපුර දිස්ත්‍රික් කමිටුවෙන් විසිවෙයි සමනලවැවෙන් පෝෂණය වන කුඩා ජලවිදුලි ව්‍යාපෘතියක් සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ගනු ලැබූ තීරණයකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබියදී පසුගිය
2 years ago Tags #ceylonwire මහ බැංකුවේ පඩි ප්රශ්නය පාර්ලිමේන්තුවටත් ප්‍රශ්නයක් වෙයි රාජ්‍ය මූල්‍ය කප්පාදුව මධ්‍යයේ මහ බැංකුව විසින් සිය සේවකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද ඉහළ වැටුප් වැඩිවීම අහෝසි කළ හැකිද යන්න
2 years ago Tags #ceylonwire රොනීගේ අවමගුලට අගමැති ආපු හෙලිකොප්ටරයෙන් මාතර තානායමේ වහලෙකුත් ගැලවෙයි අභාවප්‍රාප්ත රොනී ද මැල්ගේ අවමගුල් උත්සවයට සහභාගී වීමට පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය මාතර කොටුව ක්‍රිඩාංගණයට ගොඩ බැස්සවීමට යෑමේදී ඇති වූ
2 years ago Tags #ceylonwire ගුරුවරයෙක් සිසුන් 7 දෙනෙක්ට කොසු මිටකින් ගහලා පාදුක්ක නගරයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් හත් දෙනෙකුට ගුරුවරයකු විසින් කොසු මිටකින් පහරදුන් බව කියන පුවතක් වාර්තා වේ. එම සිසුන්
2 years ago Tags #ceylonwire නාරහේන්පිට පාසලක ගුරුවරියක් ගිනි අව්වේ දරුවන් දණගස්වලා අධික අව්ව පවතින මේ දිනවල නාරාහේන්පිට පාසලක ගුරුවරියක දරුවන් පිරිසක් අව්වේ දණගස්වා සිටින ආකාරයේ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා මේ