
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිස්තෝලයට අමතරව සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අමතර ගිනි අවියක් ලෙස රිපීටර් අවි ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයදුම්පත්‍ර කැඳවීම ද ආරම්භ කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදිය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම් දී ඇති බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණ රිපීටර් අවි ලබාගැනීම සඳහා මේ වන විට ඉල්ලුම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර පවසයි.
ගාස්තු අය කර එම අවි මන්ත්‍රීවරුන්ට ලබාදෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart