2 years ago Tags #ceylonwire ෆොක්ස් හිල් අනතුර ගැන හොයන්න හමුදාවෙන් සත් පුද්ගල කමිටුවක් දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ඉසව්වේ සිදුවූ ඛේදජනක අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේජර් ජෙනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් සත් පුද්ගල විමර්ශන මණ්ඩලයක්
2 years ago Tags #ceylonwire ඉස්කෝලවලට බෙදන හාල්වලට ගුල්ලො නැති බව ජනාධිපති කාර්යාලය කියයි වේයන්ගොඩ ගබඩා සංකීර්ණයෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් පාසල් ආහාර වැඩසටහනට බෙදා හැරීම සඳහා පත්කළ විද්වත්
2 years ago Tags #ceylonwire හම්බන්තොට චීන තෙල් පිරිපහදුවේ ගිවිසුම ජුනි මාසේ අත්සන් කරනවා හම්බන්තොට පෙට්‍රෝලියම් පිරිපහදුවට අදාළව 2024 ජුනි මාසය වන විට සිනොපෙක් සමඟ ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන
2 years ago Tags #ceylonwire 33 වැනි අවුරුද්දටත් 2024දී රටේ ආදායමට වඩා වියදම වැඩිවෙයි Verité Research විසින් සම්පාදනය කර මෑතදී නිකුත් කරන ලද ‘2024 අයවැය වාර්තාවේ තත්ත්වය’ අනුව, ශ්‍රී ලංකාව 2024 දී ද අයවැය
2 years ago Tags #ceylonwire LGBTQ වෙනුවෙන් හඬ නැගූ ලංකාවේ රොසෑනා Time 100 බලගතු පුද්ගල ලැයිස්තුවට නම්කෙරේ ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා ජනප්‍රිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන
2 years ago Tags #ceylonwire ‘අවුරුද්දකින්’ කවුරුවත් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහින් නැතිලු ගෙවුණු වසරක කාලයේදී ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාව බලා යන බෝට්ටු කිසිවක් නිරීක්ෂණය වී නොමැති බව ඕස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකායේ
2 years ago Tags #ceylonwire පොලිසියේ වෙඩි තැබීමකින් මොරගහහේනදී දෙදෙනෙකු මියගිහින් මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය දෙදෙනා
2 years ago Tags #ceylonwire ගුල්ලෝ ගහපු හාල්,පරිප්පු දරුවන්ට කන්න පාසල්වලට බෙදලා ලෝක ආහාර වැඩසටහන (WFP) යටතේ පාසල් වෙත බෙදා හැරීමට නියමිත සහල් සහ පරිප්පුවල ප්‍රමිතිය පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැඩි
2 years ago Tags #ceylonwire සිරිසේන ශ්‍රීලනිප සභාපතිකමින් අයින්වෙන්න සූදානම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය අත්හැරීමේ සූදානමක් පවතින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
2 years ago Tags #ceylonwire අනුර-සජිත් විවාදයට ජාතික ජන බලවේගය දින නියම කරයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට යෝජිත විවාදය වෙනුවන් ජාතික